දකුණු කොරියාවේ සියොල් නුවර සත්වෝද්‍යානයක සිදුවූ අපූරූ සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
ඒ එම සත්වෝද්‍යානයේ සිටි අලි පැටවෙකු දිය පොකුණකට වැටුණු පසු අලි අම්මා තමන්ගේ පැටවා බේරාගන්නා අපූරුවයි.
මෙම විඩියෝවේ දැක්වෙන්නේ පොකුණ ලඟට පැමිණි අලි පැටවා ලිස්සා වැටෙන අයුරුත් පසුව මිනිසුන්ගේ උදව් නැතිව එම අලි දෙදෙනා පැටවා ආරක්ෂිතව එයින් ගොඩට ගන්නා අයුරුයි.