රාත්‍රී සාදයකට සහභාගී වූ රූමත් තරුණියන් පිරිසකට මුහුණදීමට සිදුවූ අමුතුම අත්දැකීමක ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම ප්‍රංශයේ සුප්‍රසිද්ධ හෝටලයක් ආසන්නයේ සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.
අදාළ තරුණියන් පිරිස රාත්‍රී සාදයකට සහභාගීවී අනතුරුව මහමඟට පැමිණ ඇත්තේ තමන් හැඳ සිටි ඇඳුම් එම ස්ථානයේ අමතක කරමින්.
මෙලෙස නිරුවතින් පැමිණි තරුණියන් කතාබහ කරමින් මහමඟ සිටින අතරතුර ඒ අසල සිටි පුද්ගලයෙක් විසින් එම අවස්ථාව රූපගත කර තිබෙනවා.
එහිදී එක්වරම එය දුටු විටයි එම තරුණියන් නිරුවතින් සිටින බව සිහි වී ඇත්තේ.