Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
20
රෝගී තත්වයන් 3 ක් නිසා අවුරුදු දෙකහමාරක පුංචි බිළිදෙකු අභිරහස් ලෙස මිය යයි - Video

- රෝගී තත්වයන් 3 ක් නිසා අවුරුදු දෙකහමාරක පුංචි බිළිදෙකු අභිරහස් ලෙස මිය යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,471 Views
මුත්‍රා ආසාදනයකට කඹුරුපිිටිය - ආඳපාන මූලික රෝහලට ඇතුළත් කළ අවුරුදු දෙකහමාරක් වයසැති කුඩා දරුවෙකු මාතර මහරෝහලේදී ජලභීතිකා රෝගය හේතුවෙන් මියයාමේ පුවතක් මාතර - පස්ගොඩ  - රොටුඹ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

පසුගිය 15 වනදා මෙම දරුවා රෝහලට ඇතුළත් කර තිබුණේ මුත්‍රා ආසාදනයක් ඇති වී ඇති බව පවසමින්.


එහිදී මුත්‍රා ආසාදනයට සහ මොළයට විෂ බීජයක් ගොස් ඇති බව පවසමින් වෛද්‍යවරුන් දරුවාට එන්නත් දෙකක් ලබාදුන් බවයි මියගිය දරුවාගේ මව පවසා ඇත්තේ.

මාතර මහරෝහලේදී ජීවිතක්ෂයට පත්වූ දරුවා මිය යාමට හේතුව ජලභීතිකාව වැළඳීම නිසා බවට වෛද්‍යවරුන් එහිදී දෙමව්පියන්ට ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත්, දරුවා නිව්මෝනියා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවට රෝහලේ හදිසි මරණ පරීක්ෂක ලලිත් ද සිල්වා නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බවයි මියගිය දරුවාගේ දෙමව්පියන් ප්‍රකාශ කළේ.

වීඩියෝව පහතින්..



Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  3,897 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  972 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  1,198 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,303 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  6,215 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,610 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,571 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  6,612 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,982 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  7,022 Downloads



Top 10 Commenters

Latest Comments

Top