Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
"ෆැෂන් කරද්දි දෙපාරක් හිතන්න ඕන තමන්ගේ ශරීරයේ හැඩය ගැන" - අකලංක ගනේගම - Exclusive - Photos

- "ෆැෂන් කරද්දි දෙපාරක් හිතන්න ඕන තමන්ගේ ශරීරයේ හැඩය ගැන" - අකලංක ගනේගම - Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,560 Views
"මම නම් කැමති කළු කෙල්ලන්ට"

"මගේ කෙල්ල චාම් ලස්සනක් තියන කෙනෙක්"

අකලංක ගනේගම විටෙක ක්‍රීඩාව ඔස්සේ තවත් විටෙක රංගනය ,තවත් විටෙක නර්තනය යන  ක්ෂේත්‍ර තුනකින්ම කැපී පෙනෙන දස්කම් දැක්වූවෙක් .ඒ නිසාම අපි අකලංක සමඟ කතා කලා ලංකාවේ කෙල්ලන්ගේ ෆැෂන් ගැන.  ඒවගේම  එයා කැමති කෙල්ල ගැනත්  අපිට කියන්න අමතක කරේ නැහැ.

අකලංක ලංකාවේ කෙල්ලෝ කරන ෆැෂන් ගැන මොකද හිතන්නේ?
ලංකාවේ කෙල්ලෝ හොඳට ෆැෂන් කරනවා. දැන් නම් අපේ අය  ෆැෂන් අතින් හුඟක් දියුණු මට්ටමක ඉන්නවා කියන්න පුළුවන්. ඒ අතර සමහරු ෆැෂන් ගැන නොතේරෙන කමටද මන්දා අනාගන්න තැනුත් නැතිව නෙවෙයි.

අකලංක... ෆැෂන් ගැන නොතේරෙන කම කියලා ඔබ අදහස් කරන්නේ මොකද්ද?
ෆැෂන් එකක් තොරාගනිද්දී අපේ අය තත්වය, තරාතිරම ගැන හිතනවනේ. එතැනදී ගාන ටිකක් වැඩිපුර දීලා තමන්ට කොයි අතින්වත් ගැලපෙන්නැති ෆැෂන් එකක් කරනවා. ඒ ගැන තමයි මම කියන්නේ, නොගැළපෙන දේවල් කරන්න ගිහින් අනාගන්නවා කියලා . එහෙම ෆැෂන් කරන අය ඕන තරම් මම දැකලාත් තියනවා. මේ  ගිනි රස්නෙයි, එත් ඩෙනිම් ජැකට් දාගෙන  දාඩිය පෙරාගෙන යනවා. ඒවගේම කිටි කිටියට ඇඳගෙන යන අයත් නැතුවම නෙවෙයිනේ. ඔය කවුරු උනත් ෆැෂන් කරද්දී දෙපාරක් හිතන්න ඕන තමන්ගේ ශරීරයේ හැඩය ගැන.

ඔබ කියන විදිහට හරිතෝරාගැනීමකින් ෆැෂන් කරන්නේ කොහොමද?
විශේෂයෙන්ම කියන්න ඕන. ෆැෂන් එක තමන්ට ගැළපෙනවද, එක තමන් අඳින ස්ථාන වලට ගැළපෙනවද කියන එක. ඒවා ගැන හිතන්නැතුව මොන ෆැෂන් ද.

ඔබ  ඩෙනිම් එකයි ටී ෂර්ට් එකයි අඳින කෙල්ලන්ට කැමතියි කියන්නේ ඇත්තද?
ඔව් මම කැමතියි ඒ චාම් ගතියට. එක ඕනෑම තැනකට බය නැතුව අඳින්න පුළුවන්  ඇඳුමක්නේ ඒ...

මේකප් එකත් නැතුව පාරේ යන්න බැරි අය  ගැන මොකද කියන්නේ ?
මේකප් හොදයි.. යක්කු වගේ තවරාගෙන යනවනම් අවුල්  තමා. මොකද  Party වලට ගියහම සමහරකගේ  මුණ බලලා කතා කරන්නත් බැහැ මට හිනායනවා. විහින් කැත වෙනවා කියන්නේ ඕකතමා. ඒ අය අතර චාම් කෙනාව කැපිලා පේනවා.

අකලංක ස්වභාවික ලස්සන තියන අයට කැමතියි කියලද ඔය කියන්නේ  ?
අපෝ ඔව්. මම ඕක හංගන්නේ නැහැ. මගේ කෙල්ල  චාම් ලස්සනක් තියන කෙනෙක්. විච්චූරන ආටෝප ඕනවට වඩා ඕනෙම නැහැ.

සුදු නම් ලස්සනයි කියන එක ගැන මොකද හිතන්නේ?
අයියෝ ඕක හුඟක් අය හිතන් ඉන්න විදිහ. එහෙම දෙයක් නැහැ. ලස්සන මනින්නේ පාටින් නෙවේ. දැන් මං ගැන වුනත් බලන්නකෝ. මම කොයි තරම් ලස්සනද. මම නම් කැමති කළු කෙල්ලන්ට.

 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,671 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,472 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,012 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  845 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,845 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,399 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,508 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,735 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,414 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,572 Downloads



Top 10 Commenters

Latest Comments

Top