Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
නුගේගොඩදී ඝාතනය වූ එක්දරු මවගේ පෙම්වතා පොලිසියේදී සියල්ල හෙළිකරයි - Video

- නුගේගොඩදී ඝාතනය වූ එක්දරු මවගේ පෙම්වතා පොලිසියේදී සියල්ල හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

118,858 Views
"මෙයා තව එකෙක් එක්ක සම්බන්ධ කමක් පැවැත්වුවා, නැවැත්තුවේ නැති නිසා මැරුවා"

ශරීරයේ දහඅට පොළකට පිහියෙන් ඇනලා...

නුගේගොඩ පරණ කැස්බෑව පාරේ ක්‍රීඩාංගණයක් අසළ තිබී ගෙළ කපා ඝාතනය කළ එක්දරු තරුණ මවගේ මරණය සම්බන්ධයෙන් භාර වූ තරුණයා පොලිසියට පාපොච්චාරණයක් කර තිබෙනවා.

27 හැවිරිදි එම තරුණයා පොලිසියට මෙවැන්නක් සදහන් කර ඇති බවයි වාර්තාවන්නේ.
පොලිසිය සදහන් කළේ ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

"සර් මෙයා තව එකෙක් එක්ක සම්බන්ධ කමක් පැවැත්වුවා.මම ඒක නතර කරන්න කියලා ඇයට නිතරම කිව්වා.නමුත් ඇය ඒක අහපු නැති නිසා මම ඇයව මැරුවා.මම යාලුවෙක්ගේ බයික් එකේ ඇයගේ බෝඩිම ලඟට ගිහින් ඇයව හොයාගෙන බයිසිකලයෙන් පරණ කැස්බෑව පාරට අරගෙන ගියා.ඒ ගිහින් තමයි මම එයාව මැරුවේ."
 
මෙම තරුණිය ඝාතනයට යොදාගන්නා ලද පිහියද සමඟයි ඊයේ මෙම තරුණයා පොලීසියට භාරවී තිබෙන්නේ.

ඝාතනයට ලක්වූ මෙම කාන්තාවගේ මෘත ශරීරය කලුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  25 හැවිරිදි ප්‍රියංකා සංකල්පනී නමැති එක්දරු මවක්.

ඇයගේ ශරීරයේ දහඅට පොළකට සැකකරු විසින් පිහියෙන් ඇන ඇති බවත් ඒ අනුව ගෙල,මුහුණ,පිට,නළල,අත් පාවල තුවාල තිබූ බවයි සදහන් වන්නේ.  

අම්පාර ප්‍රදේශයේ පදිංචි සිය සැමියාගෙන් සහ දරුවාගෙන් වෙන්ව ජීවත් වූ ඇය හෝමාගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක සේවය කර ඇති අතර, දෙල්කද ප්‍රදේශයේ කුලී කාමරයක ජීවත්ව තිබෙනවා.

මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ සිය පාසල් කාලයේ පෙම්වතා වූ සැකකරු විසින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,672 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,474 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,019 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  845 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,845 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,410 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,508 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,745 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,414 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top