Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
අකුණක් නිසා හටගත් ලැව් ගින්න පෘතුගාලයේ 61කට මරු කැඳවයි - Video & Photos

- අකුණක් නිසා හටගත් ලැව් ගින්න පෘතුගාලයේ 61කට මරු කැඳවයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,526 Views
අකුණු පහරක් වැදීම හේතුවෙන්  මධ්‍යම පෘතුගාලයේ පැතිර යන ලැව් ගිනිවලට හසුවී මියගිය සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලැව් ගිනි පැතිර යන අවස්ථාවේදී එම ප්‍රදේශවලින් ඉවත්වීමට උත්සාහ කළ පිරිස් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නෙන් පුද්ගලයින් 54 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර, ඔවුන් අතර ගිනි නිවන භටයන් හතරදෙනෙකු ද වන බව සඳහන්.

ලැව් ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයින් 600 අධික පිරිසක් යොදවා තිබෙනවා.

ගින්න පැතිර යන ආකාරය පුද්ගලයෙකුගේ කැමරාවක සටහන් වී තිබු ආකාරය පහතින්.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Ai Kiyanna - Visharada Ajantha Dilrukshi
Adare Ai Kiyanna
Visharada Ajantha Dilrukshi
⤵  2,263 Downloads

Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  1,647 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  10,950 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  10,501 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  1,721 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  1,728 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  773 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  3,373 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  6,000 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  43,875 Downloads



Top 10 Commenters

Latest Comments

Top