Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
ශුරයින්ගේ කුසලාන අවසන් තරඟය ගැන ජනප්‍රිය තරු ට්විටර් ගිණුමේ තැබූ අමුතු සටහන් - Photos

- ශුරයින්ගේ කුසලාන අවසන් තරඟය ගැන ජනප්‍රිය තරු ට්විටර් ගිණුමේ තැබූ අමුතු සටහන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,267 Views
ඊයේ පැවති ශුරයින්ගේ කුසලාන අවසන් මහා තරඟය පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙක් සිය ට්විටර් ගිණුම් තුල තරඟය පිළිබඳව දැක්වූ අදහස් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවල කතා බහට ලක් තිබෙනවා.


කාසිය වාසිය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණයත් සමඟ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ සුපිරි පිතිකරුවෙක් වන විරේන්ද්‍ර ෂෙවාග් සිය ට්විටර් ගිණුම තුල සටහන් කර තිබුණේ පියවරුන්ගේ දිනය දා පකිස්ථානයට පියවරුන් කවුරුන්දැයි උගන්වන බවයි.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටෙයින් සිය ට්විටර් ගිණුම තුල දක්වා ඇත්තේ කොළ පාට සහ කහපාට කණ්ඩායම ජයග්‍රහණය කරන බවටයි.

තරඟයට පෙර සහ තරඟය පැවැත්වෙන අතරතුර ජනප්‍රිය ක්‍රිකට් තරු සහ බොලිවුඩයේ ජනප්‍රිය නළුවන් සහ ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් සිය ට්විටර් ගිණුම් තුල තරඟය සම්බන්ධයෙන් සිය අදහස් දක්වා තිබීම විශේෂත්වයක්.

එම සටහන් කිහිපයක් පහතින්.
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  2,247 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  566 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  766 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,195 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,803 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,545 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,462 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  6,275 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,843 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,596 Downloads



Top 10 Commenters

Latest Comments

Top