Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ගේ ඡායාරූපයක් බුකිය කලඹයි - Photos

- ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ගේ ඡායාරූපයක් බුකිය කලඹයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,183 Views
ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් (Jacqueline Fernandez) යනු ශ්‍රී ලංකා රූ රැජිණ වීමෙන් පසු බොලිවුඩයේද කාගෙත් කතාබහට ලක් වූ ජනප්‍රිය නිළියකි.

මේ දිනවල ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක් සමාජ ජාලා අතර ජනප්‍රිය වී තිබෙනවා.
 

ඒ ‘කොස්මොපොලිටන්‘  නමැති විලාසිතා සඟරාවේ 2017 ජුනි කලාපයේ කවරයේ පළ වූ සරාගී ඡායාරූපයක් නිසාවෙනි.

 මෙම විලාසිතා සඟරාවේ ඇතුළත ඡායාරූප කිහිපයකටද ජැක්ලින් පෙනී සිට ඇති බවයි වාර්තා වුණේ.

Aladin චිත්‍රපටියෙන් කරළියට එන ජැක්ලින් පසුව ජනප්‍රියත්වයත් සමඟම Housefull series, Race 2, Kick වැනි චිත්‍රපටි කීපයකට රංඟනයෙන් දායක වෙයි. පසුගිය කාලයේ ඉන්දීය බොලිවුඩ් නිළියන් රැසක් අතර පැවති සරාගීම නිළියන් තේරීමේදී ඉදිරියෙන්ම සිටියේ සනී ලියොන් හා ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ය.

ජැක්ලින් සඟරාවන් වලටත් මේ ආකාරයේ ඡායාරූප වලට දිගටම පෙනී සිටින්නේ ඇගේ ආකර්ෂණය බොලිවුඩයේ දිගින් දගටම පවත්වාගෙන යාමට බවයි බොලිවුඩ් වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ.

සඟරාව සඳහා ගනු ලැබූ ඡායාරූප අතර ජැක්ලින් උඩුකය නග්නව පපුව වැසෙන්නට කොණ්ඩය දමා පෙනී සිටින සරාගී ඡායාරූපයක් ගැනයි කාගෙත් කථාබහට ලක්ව තිබුණේ.

ඡායාරූප පහතින්..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  9,154 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,132 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,612 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,281 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,199 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,875 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,991 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,608 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  853 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,352 Downloads



Top 10 Commenters

Latest Comments

Top