Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
කලා ලොවේ සුපිරි තරු එකතුවුණු ප්‍රවීණ රංගන ශිල්පීනි අයිරාංගනී සේරසිංහගේ 90 වන උපන්දින සාදය - Photos

- කලා ලොවේ සුපිරි තරු එකතුවුණු ප්‍රවීණ රංගන ශිල්පීනි අයිරාංගනී සේරසිංහගේ 90 වන උපන්දින සාදය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,445 Views
පුංචි තිරයේ අත්තම්මා ලෙස ඇය බොහෝ දෙනා අතර ජනප්‍රියයි. අයිරාංගනී සේරසිංහ නම් වූ ඒ දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ චරිතාංග නිළිය සිය 90 වැනි උපන්දිනය පසුගිය 17වනදා සිංහල සිනමාවේ නළු නිළියන් හා කලා කරුවන් රැසක් සමග සැමරුවා.

ඒ කොළඹ නවලෝක රෝහල් පරිශ්‍රයේ පිහිටි  දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස ශ්‍රවණාගාරයේදීයි.

දේශීය සිනමාවේ මුදුන් මුලක් වූ ඇය මුළින්ම ඉංග්‍රීසි නාට්‍ය වල රඟපාමින් විවිධ සංකීර්ණ භූමිකා නිරුපනය කළා. ඇන්ටගනී ,ට්වින්ස් ,ගෝස්ට් ,ද ත්‍රී සිස්ටර්ස් ,වැනි වේදිකා නාට්‍ය තුළින් ඇගේ රංගන හැකියාව මතු වුණු නිසා වර්ෂ 1956 දී ඇයට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයේ කරලිනා හාමිනේ චරිතයට පණ පොවන්න අවස්ථාව ලැබෙනවා.

එතැන් පටන් දෙවැනි ගමන, හිම කතර, ලොකු දුව, අවරගිර මෙන්ම දුදරුවෝ වැනි නිර්මාණ බොහොමයකට ඇගේ රංගන ප්‍රතිභාව නිර්මාණ කරුවන්ට අවශ්‍ය වුණා.

පුංචි තිරයේ සුදු අත්තම්මාට චිරං ජයතු !

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  3,515 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  11,059 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  2,770 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  418 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  11,448 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  6,708 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  28,446 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  2,255 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,638 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,907 Downloads



Top 10 Commenters

Latest Comments

Top