Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ටී- ෂර්ටයකින් සැරසී අවසන් ගමන් ගිය එක්දරු පියා - Video & Photos

- ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ටී- ෂර්ටයකින් සැරසී අවසන් ගමන් ගිය එක්දරු පියා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,937 Views
බිරිඳ සමඟ ඇති වු ආරවුලක් දුරදිග ගිහින්...

නිවස පිටුපස කොන්ක්‍රිට් කණූවක සාරි පොටක එල්ලිලා.....

හැටන් පොලිස් වසමට අයත් රොතැස් වතුයායේ එක්දරු පියෙකු අද (19) නිවස තුලදිම ගෙලවැලලාගෙන මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම වතුයායේ පදිංචි බි.වසන්තන් නැමැති 31 හැවිරිදි එක්දරු පියෙක්.

ඔහු මිය යන විට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ටී- ෂර්ටයකින් සැරසී සිටි බවයි වාර්තාවුණේ.

අදාල පුද්ගලයා නිවස පිටුපස කොන්ක්‍රිටි කණූවක සාරි පොටක එල්ලි මියගොස් ඇති  අතර බිරිඳ සමඟ ඇති වු ආරවුලක් සියදිවි හානි කර ගැනිමට හේතුවි ඇති  බව සිද්ධිය පිළිබඳ පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසනවා.

මෙම මරණය පිළිබදව හදිසි මරණ පරික්‍ෂණය පැවැත්වු අතර එහිදි හිදිසි මරණ පරික්‍ෂණකවරයා හැටන් පොලිසියට පැවසුවේ පශ්චාත් මරණ පරික්‍ෂණය සඳහා සිරුර දික්ඔය මුලික රෝහල වෙත යොමු කරන ලෙසයි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  3,522 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  11,082 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  2,774 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  418 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  11,456 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  6,713 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  28,474 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  2,256 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,639 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,909 Downloads



Top 10 Commenters

Latest Comments

Top