Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා සහ ගිලන්වූ බිරිඳ පණමෙන් රකින ආදරණීය පියෙකුගේ කඳුලු කතාව - Video & Photos

- දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා සහ ගිලන්වූ බිරිඳ පණමෙන් රකින ආදරණීය පියෙකුගේ කඳුලු කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,724 Views
බිරිඳ දණහිස් හා රෝගාබාධ කිහිපයකින් පෙළෙනවා...

වයස 70ක් උනත් තාමත් කුළිවැඩ සහ ගොවිතැන් කරනවා.

ලෝක පියවරුන්ගේ දිනය වන අද (18) දිනයේ ඇස් නොපෙනෙන දියණියන් දෙදෙනෙකු සහ රෝගාතුරවූ බිරිඳව ඇස්දෙක වගේ රැකබලා ගන්න පියෙකු පිළිබඳ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තාවුණා.

වටගල ගලේවෙල යන ලිපිනයේ පදිංචි මේ ආදරණීය පියාගේ නම ඒ .ඒ . සිරිසේනයි. මේ වන විට ඔහු 70වන වියේ පසුවනවා. ඔහු ගේ 61 හැවිරිදි බිරිඳ ඉන්ඳ්‍රාණි මැණිකේයි.

මේ යුවලට දරුවන් හතර දෙනෙක් සිටින අතර ඒ ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකුයි.

නමුත් අවාසනාවකට මෙන් මේ දියණියන් දෙදෙනා උපතින්ම අන්ධයි.

කුලී වැඩ හා ගොවිතැන් කරන මේ පියා හා මව දරුවන් සිව් දෙනා හදාගන්න නොවිඳිනා දුකක් නැති තරම්.

මේ වන විට දෑස් නොපෙනෙන සීගිරි ලංකා දියණිය 38 වැනි වියේ පසුවන අතර දෙවැනි දියණිය අමිතා ලංකා 32 වැනි වියේ පසුවනවා.

ආදරණිය බිරිඳ ඉන්ඳ්‍රාණි මැණිකේ කාලයක පටන් දණහිස් හා රෝගාබාධ කිහිපයකින් පෙළෙනවා .

මේ සියලු දෙනා ජිවත් කරවීම දියණියන් දෙන්නාට ඉගැන්වීම් ඇතුළු සියලු අවශ්‍යතා මේ ආදරණීය පියා විසින් සිදු කරනු ලබනවා .

ඔහුගේ තවත් විශේෂත්වයක් වන්නේ දියණියන්ට ජීවිතය ගැන ධර්මානූකුලව අවබෝධ කර දී තිබීමයි.

නිතර නිතර ගමේ පන්සලට දියණියන් දෙන්නා හා බිරිඳ සමග ගොස් පින් රැස් කිරීමටද ඔවුන් අමතක කරන්නේ නැහැ.

ආර්ථික දුෂ්කරතා කොතෙක් තිබුනත් තම දියණියන් දෙන්න කුසගින්නේ නොතියන මේ පියා අද  සමාජයක මහත්වූ ආදර්ශයක්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Ai Kiyanna - Visharada Ajantha Dilrukshi
Adare Ai Kiyanna
Visharada Ajantha Dilrukshi
⤵  2,257 Downloads

Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  1,647 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  10,939 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  10,496 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  1,720 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  1,728 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  773 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  3,373 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  5,994 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  43,873 Downloads



Top 10 Commenters

Latest Comments

Top