Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
ජනපති මෛත්‍රී අංගොඩ IDH රෝහලට ගිය ගමන - Video & Photos

- ජනපති මෛත්‍රී අංගොඩ IDH රෝහලට ගිය ගමන - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,912 Views
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) අංගොඩ IDH උණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ රෝහලේ පවතින අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙස එහිදී ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන් බවයි.

අයි.ඩී.එච් රෝහල උණ රෝගීන්ගෙන් පිරී පැවතීම හේතුවෙන් හටගෙන තිබූ තදබදය හමුවේ රෝගීන් ඇතුළත් කිරීම පසුගියදා තාවකාලිකව අත්හිටුවා තිබුණා.

එහි පැමිණෙන උණ රෝගීන් පසුව ඇතුළත් කිරීමට පියවර ගත්තේ තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල් වලටයි.

එලෙස මාරුකර හැරුණු රෝගීන්ට අවශ්‍ය සියලු වෛද්‍ය පහසුකම් නොඅඩුව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

එම නිරීක්ෂණ චාරිකාවේදී ජනාධිපතිවරයා අයි.ඩී.එච් රෝහලේ ඩෙංගු රෝගීන් ප්‍රතිකාර ගන්නා වාට්ටු සංකීර්ණයේද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මේ අතර ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා.

ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් තුන්වන වරටත් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සුභපැතුම් එක්කර තිබෙනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song) - Rose Alagiyawanna
Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song)
Rose Alagiyawanna
⤵  338 Downloads

Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  2,153 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,738 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,798 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,362 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,229 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,849 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,443 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,453 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,124 Downloads



Top 10 Commenters

Latest Comments

Top