Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
පිරිමින්ට වද දිදී ලිංගික ක්‍රියාකාරකම්වළ යෙදුනැයි පොලිස් නිලධාරිනියකට චෝදනාවක් - Video & Photos

- පිරිමින්ට වද දිදී ලිංගික ක්‍රියාකාරකම්වළ යෙදුනැයි පොලිස් නිලධාරිනියකට චෝදනාවක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

78,197 Views
ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් වීඩියෝ වළටත් ඉඳලා....

ඇමරිකාවේ කාන්තා පොලිස් නිලධාරිනියකට එල්ල වූ චෝදනාවක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිස්ටින් හයිමන් නමැති අදාල පොලිස් නිලධාරිනියට පොලිස් සේවයට එක් වීමට පෙර අදාල කාන්තාව පුරුෂයින් සඳහා හිංසාකාරී ලිංගික ක්‍රියාකාරකම් සිදුකළ බවට චෝදනා එලල්වී තිබෙනවා.

කෙසේ වෙතත් ක්‍රිස්ටින් හයිමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

නව පොලිස් නිලධාරිනියක් ලෙස නිව් ජර්සි ප්‍රාන්තයට පත්ව ඇති ඇය 2010 - 2012 අතර කාලය තුලදී හිංසනකාරී ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් වීඩියෝ දර්ශවලටද පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මැයට එරෙහිව එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ලබන 27 වනදා විනය මණ්ඩලයක් ඉදිරියේ විභාගට ගැනීමට නියමිත බව සඳහන්.

කෙසේ වෙතත් මීට පෙර සිය උපාධි ප්‍රධානයට දින 06ක් තිබියදී මෙම චෝදනාවම යටතේම ක්‍රිස්ටින් හයිමන් හට උපාධිය පිරිනැමීමද ප්‍රතික්ෂේප කර ඇති බවටයි වාර්තා වන්නේ.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,646 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,632 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,290 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,280 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,175 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,826 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,343 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,206 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,088 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,468 Downloads



Top 10 Commenters

Latest Comments

Top