ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් භාවිතා කරන වෙබ් අඩවිය වන Facebook සමාජ වෙබ් අඩවිය යම් කිසි හේතුවක් මත මීට මිනිත්තු කිහිපයකට පෙර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරීත්වය ඇණහිට ඇති අතර විටින් විට යථාතත්වයට පත්වුනත් සැනකින් යළි අවහිරවීම් සිදුවෙමින් පවතී. කෙසේ වෙතත් මෙය තාක්ෂණික හේතුවක් මත සිදුවූවක්ද නැත්තම් වෙනත් හේතුවක් නිසාද යන්න Facebook බලධාරීන් තවමත් නිවේදනය කර නැහැ.
facebook වෙබි අඩවියට පිවිසෙන්නන්හට මේසේ දක්නට ලැබුණි.
Sorry, something went wrong.
We're working on getting this fixed as soon as we can.
Go Back