Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
ලංකාවේ ක්‍රීඩකයෝ හැදෙන්නේ නැත්තේ ලංකාවේ හොඳ පුහුණුකරුවන් නැති නිසා - Video & Photos

- ලංකාවේ ක්‍රීඩකයෝ හැදෙන්නේ නැත්තේ ලංකාවේ හොඳ පුහුණුකරුවන් නැති නිසා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,845 Views
ඔලිම්පික් පදක්කමක් දිනූ පමණින් හොඳ පුහුණුකරුවෙකු විය නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ක්‍රිඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී.

ක්‍රීඩා විද්‍යායතනය මගින් පළමු වරට පවත්වනු ලැබූ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ ක්‍රීඩා උපදේශකවරුන් සහ පුහුණුකරුවන් 600 දෙනෙකුට ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම පෙරේදා (16) සිදුවුණේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස් පහතින් බලන්න

"පුහුණුකරුවන් ලෙස අධ්‍යාපනය නැත්නම් එහි උගත්කම නැතිව ගිහිල්ලා ක්‍රීඩකයෝ පුරුදු කරන එක. ලංකාවේ පුහුණුකරුවො ටික හරියට පුහුණුකරගත්තොත් ලංකාවේ ක්‍රිඩකයෝ හදාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ ක්‍රීඩකයෝ හැදෙන්නේ නැත්තේ ලංකාවේ හොඳ පුහුණුකරුවන් නැති නිසා. ඒ නිසා තමයි අපි එහෙන් මෙහෙන් හොයාගන්න දරුවෝ උස්සන් ඇවිල්ලා ඔලිම්පික් දක්වා යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ".



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  9,102 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,126 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,598 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,271 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,195 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,834 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,985 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,586 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  852 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,349 Downloads



Top 10 Commenters

Latest Comments

Top