Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
සිහින සැබෑකරගන්න කුවේට් රටට ගිය ලාංකික කාන්තාවන් දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම - Video

- සිහින සැබෑකරගන්න කුවේට් රටට ගිය ලාංකික කාන්තාවන් දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,925 Views
"කෙල්ලගේ දත් නෑ. සිරුරෙ කොටස් ඔක්කොම අරගෙන"

"එහෙත් දන්නේ නෑ මෙහෙත් දන්නේ නෑ. මේක අසාධාරණයිනේ"

වැල්ලම්පිටිය හා හලාවත ප්‍රදේශයෙන් ගෘහ සේවිකාවන් ලෙස කුවේට්හි සේවයට ගිය කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඥාතීන් පවසන්නේ මෙම මරණ සැකකටයුතු අන්දමින් සිදුව ඇති බවයි.

38 හැවිරිදි මුනිසාමි මාරන්නන් ගෞරි පදිංචිව සිටියේ වැල්ලම්පිටිය - වදුල්ලවත්ත ප්‍ර දේශයේයි.

දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය ගෘහ සේවිකාවක් ලෙස කුවේට්  රාජ්‍ය බලා පිටත්ව ගියේ සිය නිවස ඉදිකර ගැනීමේ සිහිනයද සමගින්.
 
එහෙත්, ඥාතීන් පවසන්නේ ඇයගේ සිරුරේ කොටස් ලබාගෙන ඇගේ මෘත දේහය මෙරටට එවා ඇති බවයි.

මේ අතර, කුවේටයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කතක් මියගොස් ඇති බව හලාවත - මුගුනුඅටවන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

29 හැවිරිදි ඇය ශිරන්ගනී සිරියාවතී නම්වූ දෙදරු මවක්.

පසුගිය මස 25 වැනිදා විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ හලාවත කාර්යාලයට සිරියාවතීගේ ඥාතීන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ දරුවන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇය මෙරටට ගෙන්වා දෙන ලෙසයි.

ඥාතීන්ගේ මෙම චෝදනාව පිළිබඳව අප විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විමසීමක් කළා.

අදාළ වීඩියෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Ai Kiyanna - Visharada Ajantha Dilrukshi
Adare Ai Kiyanna
Visharada Ajantha Dilrukshi
⤵  2,257 Downloads

Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  1,647 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  10,941 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  10,496 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  1,721 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  1,728 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  773 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  3,373 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  5,994 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  43,873 Downloads



Top 10 Commenters

Latest Comments

Top