Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
බුකිය ගිනියම් කරමින් වීඩියෝවක සරාගී දර්ශන පෙළක් රඟපෑ නිශාදි ඒ ගැන කියන කතාව - Photos

- බුකිය ගිනියම් කරමින් වීඩියෝවක සරාගී දර්ශන පෙළක් රඟපෑ නිශාදි ඒ ගැන කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

147,837 Views
‘‘මට මුලින්ම ලැජ්ජාවක් හිතුණා..“
‘‘ෆොටෝග්‍රැපර්ස්ලා, අධ්‍යක්ෂකවරු ඒකම ඉල්ලනවා..“
‘‘මාලනී ෆොන්සේකා වගේ වෙන්න කැමතියි...“

නිරූපන ක්ෂේත්‍ර යෙන් රංගනයට පිවිසි නිශාදි කාරියවසම් ගැන පසුගියදා සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් කතා බහ කළා. ඒ ඇය රඟපෑ ගීත වීඩියෝවක ඇති දර්ශන පෙළක් අන්තර්ජාලයට එකතු වීමත් සමග.

එම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන නිශාදි සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

නිශාදි මොකක්ද මේ වීඩියෝ එක ගැන පැතිරෙන කතා..?
 උදේශ් ආර්යන් අයියගෙ ‘‘සුරඟන රූ“ වල සිපගැනීම් දර්ශනය ගැන ගොඩ දෙනෙක් කතාවෙනවා.

ඒ වගේ දර්ශනවල රඟපාන්න බය හිතුණෙ නැද්ද..?
මට මුලින්ම ලැජ්ජාවක් හිතුණා. ඒත් උදේශ් අයියා මාවම මේ වීඩියෝ එකට ගන්න ඕන කිව්වා.

යාළු මිත්‍රයෝ මේ වීඩියෝ එක දැකලා මොකද කිව්වෙ..?
කවුරුත් වැරදි කමෙන්ට් එකක් දුන්නෙ නෑ. ඒ අය මේක නිර්මාණයක් විදිහට භාර ගත්තා. හැබැයි ෆේස්බුක් එකේ නම් ඒ කොටස් දාලා පෝස්ට් හදලා තිබුණා.

නිරූපනයෙන් රංගනයට එන සමහර තරුණියන්ගෙන් නිරුවතම ඉල්ලන්නෙ ඇයි..?
ගොඩක් අය අපෙන් එහෙම බලාපොරොත්තු වෙනවා. සමහර ෆොටෝග්‍රැපර්ස්ලා, අධ්‍යක්ෂකවරු ඒකම ඉල්ලනවා.

නිශාදි හොට් සීන් රඟපානවට බෝයිෆ්‍රෙන්ඩ් කැමතිද..?
මට එහෙම කෙනෙක් හිටියා. දැන් නෑ.

ඇයි ඒ..?
ඒගොල්ලො අපේ නිදහස සීමා කරනවා.

වීඩියෝ එක අම්මා දැක්කද..?
එයාට මේ දවස්වල අසනීප හින්දා දැකලා නෑ.

ගොඩක් වැඩිමල් කෙනෙකුගෙන් ආදර ඇරයුම් ආවාම ඒ අයට බනිනවද..?
අපෝ නෑ. කවුරුත් තරහා කරගෙන බෑනේ.

සිනමාවේ කවුරු වෙන්නද කැමති..?
මාලනී ෆොන්සේකා වගේ වෙන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Ai Kiyanna - Visharada Ajantha Dilrukshi
Adare Ai Kiyanna
Visharada Ajantha Dilrukshi
⤵  2,257 Downloads

Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  1,647 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  10,941 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  10,496 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  1,721 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  1,728 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  773 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  3,373 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  5,994 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  43,873 Downloads



Top 10 Commenters

Latest Comments

Top