ඊයේ දිනයේ (31) විකාශයවූ හිරු ටීවී බලය දේශපාලන වැඩසටහනට සහභාගීවූ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර තිබෙනවා..
"වම් කන අභියෝගෙට දුන්නා.. වම් කන බේරුනා.. දකුණු කනත් අභියෝගයට දීල තියෙනවා... ඒකෙ කිසිම සැකයක් නෑ.... දකුණු කන බේරෙනවා... ඕන නම් තවත් අවයව වලින් හරි අභියෝග දෙන්න ලෑස්තියි..." කියල....
ඉන්පසු එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මෙසේ විමසූවා එම වීඩියෝව පහතින්....