Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
අපේ ක්‍රිකට් ටීම් එකේ බඩවල් බස්සන්න දයාසිරි ගහන අලුත්ම ප්ලෑන් එක - Video

- අපේ ක්‍රිකට් ටීම් එකේ බඩවල් බස්සන්න දයාසිරි ගහන අලුත්ම ප්ලෑන් එක - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,974 Views
"කැච් අතඇරලා තමයි මැච් පැරදිලා තියෙන්නේ" - දයාසිරි

"උඩ පන්දුවක් ගිලිහුනා කියන එක තරගයේ පරාජයට හේතුවක් නෙමෙයි" - මාලිංග

15 වනදා පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් යුද හමුදා කදවුරකට යවා ඔවුන්ට ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ පුහුණුවක් ලබාදිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කැච් අතහැරීම හේතුවෙන් මැච් පරදින්නේ නොමැති බව සමහරුන් ප්‍රකාශ කලත් කැච් අතහැරීමෙන් මැච් පැරදී ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු කෙනෙකුගේ නම ප්‍රකාශ නොකලද මෑතකදී එවැනි අදහසක් සහිත ප්‍රකාශයක් සිදුකළේ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

මේ මාලිංගගේ ප්‍රකාශය සහ අමාත්‍යවරයාගේ ප්‍රකාශයයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  3,877 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  970 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  1,198 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,303 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  6,207 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,610 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,571 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  6,603 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,982 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  7,019 Downloads



Top 10 Commenters

Latest Comments

Top