Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
16
උපකාරක පන්තිය අවසන් කර නිවස බලා ආ ගුරුවරයාට සිදු වූ ඇබැද්දිය - Video

- උපකාරක පන්තිය අවසන් කර නිවස බලා ආ ගුරුවරයාට සිදු වූ ඇබැද්දිය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,991 Views
හඳුනා නොගත් යතුරුපැදිකරුවන් දෙදෙනෙකුගේ යකඩ පොලු  ප්‍රහාරයකට ලක්වූ බව කියන ගුරුවරයෙකු කුලියාපිටිය මූලික රෝහලට ඊයේ (15) රාත්‍රියේ ඇතුළත්කර තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව රෝහල් ගතකර ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ විද්‍යාලයක උසස්පෙළ අංශයේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරයෙකු බවයි අප වාර්තාකරු සදහන් කළේ.



උපකාරක පන්තියක් අවසන්කොට නිවසට යන අතරතුර රාත්‍රී 10 ට පමණ මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල්ගතව සිටින පහරකෑමට ලක්වූ ගුරුවරයා පවසන්නේ මේතාක් කිසිවෙකු තමන් හා පවුලේ අය සමග කිසිදු ගැටලුවක් නොමැති බවයි.

කෙසේ වෙතත් මෑතකදී විදුහලට පැමිණි විදුහල්පතිවරයා දිගින් දිගට තමන්ට පරිභව කළ බවත් ඔහුගේ ඒකාධිපති ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ඇතුළු  කණ්ඩායමක් නිරන්තරයෙන් පීඩා විදින බවයි ඔහු පවසන්නේ.

පසුගිය දිනක විදුහල්පතිවරයා විසින් තම කාලසටහන අහිමිකිරීම හේතුවෙන් ඒ පිළිබදව විමසීමට ගිය අවස්ථාවේ තමන් විදුහල්පතිවරයාට තර්ජනය කළ බවට දන්වමින් පොලිසියට පැමිණිලක්ද කර ඇති බවත් පහරකෑමට ලක්වූ ගුරුවරයා පවසනවා.

අදාල ගුරුවරයා වැඩිදුරටත් පවසන්නේ පසුගිය කාල වකවානුව තුල ගුරුවරුන්ගෙන් පලිගනිමින් වියරුවෙන් කටයුතු කළ විදුහල්පතිවරයා සිය කූඨ උපක්‍රම යොදා ගුරුවරුන් රැසක් මාරුකර යැවූ බවත්, පසුගිය දින කිහිපයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ මුහුණු පොතේ කවි ලියූ ගුරුවරයාගේ මාරුවීම ද මෙම විදුහල්පතිවරයාගේ ඒකාධිපති ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයක් බවත් පවසන ඔහු තමන්ට පහරදුන් සිදුවීම පිටපසද සෘජුවම විදුහල්පතිවරයා සිටින බවයි.

පසුගිය දින කිහිපය තුල පහරකෑමට ලක්වූ ගුරුවරයා පිටුපස කිහිපදෙනෙකු සැක සහිතව පැමිණි ඇති අතර තමන් ලුහුබදින බව දැන ඉතා සුපරික්‍ෂාකාරීව ගමන්ගත්තද, නිවසට යමින් සිටියදී  යතුරුපැදියකින් පැමිණ මෙලෙස පහර දී ඇති බව සදහන්.

අදාල පාසලේ ආචාර්ය මණ්ඩලයේ  ගුරුවරුන්ට පමණක් නොව ගුරුවරියන්ට පවා විදුහල්පතිවරයා පරුෂ වචනයෙන් බැන තර්ජනය කිරීම් කිහිපයක් සම්බන්ධව පොලිසියේ පවා පැමිණිලිකර ඇතැයි පහර කෑ ගුරුවරයා වැඩිදුරටත් පවසනවා.

වීඩියෝ පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Man Thama Hoyanawa - Madhura Lalaka
Man Thama Hoyanawa
Madhura Lalaka
⤵  960 Downloads

Dangakara Hine - Dr.Tharanga Atapattu
Dangakara Hine
Dr.Tharanga Atapattu
⤵  3,373 Downloads

Me Hamuweema - Yasith Jayantha Karunawidana
Me Hamuweema
Yasith Jayantha Karunawidana
⤵  437 Downloads

Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  8,872 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  36,079 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  4,685 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  647 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  20,166 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  9,621 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  41,234 Downloads



Top 10 Commenters

Latest Comments

Top