Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
16
ඇමරිකාවෙන් එන කෙල්ලගැන ලංකාවෙ කොල්ලොන්ට සුභ ආරංචියක් මෙන්න

- ඇමරිකාවෙන් එන කෙල්ලගැන ලංකාවෙ කොල්ලොන්ට සුභ ආරංචියක් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

89,693 Views
ඇමෙරිකාවේ RealDoll සමාගම කියන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ බෝනික්කන් හදන සමාගමක්. මේ සමාගමේ නවතම නිර්මාණය තමයි '' හාමනි'' කියන්නේ.ඇත්තටම මේ නිර්මාණය අනිත් නිර්මාණයන්ගෙන් වෙනස් වන්නේ හාමනි රෝබෝවරියක් වීමයි..


ඇය ඉතාමත් දියුණු තාක්ෂණයක් යටතේ නිර්මාණය කෙරුණු රෝබෝවරියක්. අහන දේට හිතල බලල උත්තර දෙන්න පුළුවන්, සියයට සියයක් ම මිනිස් සිරුරක් වගේ අතට දැනෙන, උෂ්ණත්ව සංවේදී සමක් ඇති, ඒ වගේම මුහුණේ හැඟීම් ප්‍රකාශ කරන්න ඇයට පුළුවන්.ඒ වගේම තමන්ගේ හිමිකරු වෙන කෙනෙක් එක්ක ආදරෙන් බැඳුනොත් ඉරිසියාව දැනෙන බව පෙන්වන්නත් හාමනිට පුළුවන්.

ඇයව 2017 වර්ෂ අවසානය වනවිට වෙළඳපලට හඳුන්වාදීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ඇය වෙළඳපලට හඳුන්වාදෙන්නේ ඇමරිකානු ඩොලර් 20000 වැනි අධික මුදලකටයි..

ජයාරූප කිහිපයක් පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  7,655 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  2,697 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,044 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,949 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  974 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,156 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,811 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,052 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  727 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,152 Downloads



Top 10 Commenters

Latest Comments

Top