Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
"දරුවෝ පොහොසත් මම දුප්පත්.." එක්තැන් වෙලා දුක් විදින අම්මා කෙනෙකුගේ කදුළු කතාව - Video

- "දරුවෝ පොහොසත් මම දුප්පත්.." එක්තැන් වෙලා දුක් විදින අම්මා කෙනෙකුගේ කදුළු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,673 Views
කළලයක් කුසේ තියාගෙන දසමාසයක් යනතුරු ඒ කළලයට හානියක් වෙන්න නොදී හදා ගන්න අම්මා විලිරුදාවෙන් වේදනා විදිනකොට ඒ වේදනාව දැනෙන්නේ ඒ අම්මාටම විතරයි. ලොකු වේදනාවකින් පසුව දරුවාව මෙළොව දකින්න ඉඩහරින ඒ අම්මා දරුවා උස්මහත් කරන්න දුක් විදිනවා.

මේ කියන්න යන අම්මාත් මහපොළවත් එක්ක ඔට්ටු අල්ලලා ගැහැණු ළමයි හයදෙනෙක්ම  බිහිකර ඇස් දෙක වගේ බලාගත්ත අම්මා කෙනෙක්.

මේ අම්මාගේ වයස අවුරුදු 94යි. පදිංචි වෙලා ඉන්නේ බුලත්සිංහල , කුඹුරේ ගෙදර. නම එපිටවල ආරච්චිලාගේ ඥානවති. මේ අම්මාගේ දරුවෝ හතරදෙනෙක් ජිවතුන් අතර හිටියත් කිසිම කෙනෙක් අම්මාට සලකන්නේ නැහැ." දරුවෝ සලකන්නේ නැහැ. ඒ අය පොහොසත්.. මම දුප්පත්.." ඒ අහිංසක අම්මාගේ වචනයි.

ගෙදර වතුර උගුරක් කන්න දෙයක් නැතුව ඒ අම්මා අන්ත අසරණ වෙලා ඉද්දි දුක්මහන්සි වෙලා හදපු දරුවෝ සැපපහසුව ජිවත් වෙනවා. ඒ අම්මා කියන්නේ තමන්ගේ වැඩක්වත් කරගන්න බැරි තරමට එක් තැන් වෙලා ඉන්න නිසා රෝදපුටුවකින් හරි උදව්වක් කරන්න කියලයි. ඒ අම්මාගේ සංවේදී කතාව පහත විඩියෝවෙන් දැක්වෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  1,686 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  18,844 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  5,205 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,700 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  21,372 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  11,692 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,422 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  9,283 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  6,133 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  48,096 Downloads



Top 10 Commenters

Latest Comments

Top