Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
දෙමව්පියන්ගේ සෙවනක් නැතුව ආච්චි ලඟ තනිව අසරණ වූ පුංචි පුතෙකුගේ සංවේදී කතාව - Video

- දෙමව්පියන්ගේ සෙවනක් නැතුව ආච්චි ලඟ තනිව අසරණ වූ පුංචි පුතෙකුගේ සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,743 Views
හුංගම නගරයේ, බටඅත රුවින්ගම ප්‍රදේශයේ දුෂ්කර ජීවිතයක් ගතකරන තරිඳු මධුසංක නමැති කුඩා දරුවෙකු පිළිබඳව හුංගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙම දරුවා කුඩා කාලයේදීම පියා වෙනත් විවාහයක් කරගෙන ඇති අතර පසුව මවත් තවත් විවාහයක් කර ගැනිම නිසා දරුවා ආචිචි ලඟ තනිවී තිබෙනවා.

කුඩා පැල්පතක ලෑලි කිහිපයක් මත අනාරක්ෂිතව කුසට අහරක් හරියට නැතිව ඉගෙන ගන්න මේසයක් පුටුවක් නැතුව මෙම දරුවා ගෙවන්නේ කටුක ජීවිතයක්.

හුංගම නගරයේ සිට ප්‍රධාන මාර්ගයේ බට අත රුවින්ගම හංදියට පැමිණි පසු ප්‍රධාන මාර්ගයේ වම් පැත්තේ ගල් කොරිය පාර හෙවත් වෙහෙරගල පාරේ දුෂ්කර මාර්ගයක කිලෝ මීටර් එක හමාරක් පමණ ගිය විට මේ අසරණ දරුවා සමඟ ආච්චි ජීවත්වන කුඩා පැල්පත හමුවෙනවා.

මේ පුංචි පුතුගේ අසීරු ජීවන ගමන පිළිබඳව දරුවා ආච්චි අම්මා ජී.ජී.කේ චන්ද්‍රා පැවසු දේ පහතින් බලන්න.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  3,887 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  970 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  1,198 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,303 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  6,210 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,610 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,571 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  6,610 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,982 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  7,019 Downloads



Top 10 Commenters

Latest Comments

Top