Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
දෙමාපිය සෙනෙහස අහිමිවී, සොයා ගිය ආදරය නිසා ජීවිතය වරද්දගත් තරුණියකගේ කඳුළු කතාව - Video

- දෙමාපිය සෙනෙහස අහිමිවී, සොයා ගිය ආදරය නිසා ජීවිතය වරද්දගත් තරුණියකගේ කඳුළු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,160 Views
"තාත්තා බීගෙන ඇවිල්ලා අම්මට ගහනකොට අයියා තාත්තාව ගෙදරින් එලෙව්වා"

"මම මහා පවුකාරියක්, ඇයි අපි දෙන්නට මෙහෙම දෙයක් වුණේ"

අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත බෝහෝමයි. ඒ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ අතරින් අප තෝරාගත්ත දේවිකාගේ කඳුළු කතාවයි මේ.

ජීවිතේ කියන්නේ එක වෙලාවකට රහසක්. වෙලාවකට තිත්තම තිත්ත රහසක්. ඒ තිත්ත මතකය ගැන කතාකරන්න එකතුවුනේ දේවිකායි.

පවුලේ බාලයා වූ දේවිකා ජීවත් වුනේ ගම්බද පරිසරයක. පියාගේ බීමත්කම නිසා ඇගේ පවුලේ නිතර නිතර ප්‍රශ්ණ ඇති වෙනවා. ඒ නිසාම ඇය ඉගෙනගන්නේද 11 වසර වෙනකම් විතරයි.

නමුත් දේවිකාගේ පියා ඇයට හුඟක් ආදරය කරනවා. දේවිකාත් මවට වැඩියෙන් ආදරය කරන්නේ පියාටයි. දවසක් ගෙදර රංඬුවක් වෙලා දේවිකාගේ අයියා පියාව ගෙදරින් එළවනවා.

පසුව ඇගේ පියා රිය අනතුරකින් මියයනවා. ඔය අතරතුර ඇය වැඩිවියට පත්වූ පසුව පාසල් ගමන අතහැර රැකියාවක් කරන්න තීරණය කරනවා.

ඇය ගමේම තිබුණු වෙළඳසැලක වැඩකරන අතරතුර ඒ අසල පිහිටි හෝටලයක තරුණයෙකු සමග ආදර සබඳතාවයක් ඇති කරගන්නවා.

නමුත් මව ඔවුන්ගේ සම්බන්ඳයට කැමති වෙන්නේ නැහැ. කෙසේ නමුත් එම තරුණයා සමග ඇය විවාහ වනවා.

අවුරුද්දක් පමණ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකු ලැබෙනවා.

පසුව ආර්ථික අපහසුතා මැද දේවිකා ඇඟලුම් කම්හලක සේවය කරනවා. ඔය අතරතුර ඇය විදෙස් ගත  වීමට තීරණය කරනවා.

එහිදි ඇයට නොයෙකුත් කරදර වලට මුහුණු දීමට සිදුවන අතර සැමියාගේ බීමත්කම සහ අනියම් සබඳතා ගැනත් ඇයට ආරංචි වෙනවා.

ඔය අතරතුර තුන්වෙනි දරුවා ලැබෙන්න සිටියදී දේවිකා දැනගන්නවා ඇයට සහ සැමියාට HIV ආසාධනය වෙලා කියලා.

දෙමාපිය සෙනෙහස අහිමිවී, සොයා ගිය ආදරය නිසා ජීවිතය වරද්දගත් තරුණියකගේ කඳුළු කතාව පහතින් බලන්න

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  436 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  4,848 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,162 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,196 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,528 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,529 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  5,788 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,063 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,740 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  743 Downloads



Top 10 Commenters

Latest Comments

Top