Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
කහ ඉර මත පාසල් දැරියක් යටකරපු කන්ටේනර් රථයක් නිසා නානුඔය නගරය උණුසුම් වෙයි - Video

- කහ ඉර මත පාසල් දැරියක් යටකරපු කන්ටේනර් රථයක් නිසා නානුඔය නගරය උණුසුම් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,397 Views
නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වු කන්ටේනර් රථයකට කහඉර මතින් පාර මැරුවු පාසල් දැරියක් යටවී මියගොස් තිබෙනවා.

අද (15) උදෑසන 7.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ නානුඔය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය දුමිරිය පාලම අසලදියි.

අනතුරින් කුඩා දැරිය මියයාමත් සමග එම ප්‍රදේශයේ උණුසුම් තත්වයක් ඇතිවී ඇත.

අනතුරට ලක්වූ දැරිය එම ස්ථානයේම මියගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් එක්ව කන්ටේනර් රථයට ගිණි තැබීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බවත් නානුඔය පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් ජනතාව පවත්වන විරෝධතාවයක් නිසා නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ද ඇතිව තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුකළ කන්ටේනර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  3,882 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  970 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  1,198 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,303 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  6,210 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,610 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,571 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  6,603 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,982 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  7,019 Downloads



Top 10 Commenters

Latest Comments

Top