Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
පකිස්ථානය ශුරයන්ගේ කුසලාන බලාපොරොත්තුවට සුදුසුකම් ලබයි - Video

- පකිස්ථානය ශුරයන්ගේ කුසලාන බලාපොරොත්තුවට සුදුසුකම් ලබයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,000 Views
ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පකිස්ථානය ඊයේ සමත්වුනා.

ඒ එංගලන්තය සමග පැවති අවසන් පුර්ව තරගය කඩුලු 8 කින් ජයග්‍රහණය කරමින්.


කාසියේ වාසිය දිනු පකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 49 යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 211ක් රැස් කළා.

ජෝ රූට් 46 යි. ජොනී බැරිස්ටෝ 43 යි. ඔවන් මෝගන් 33 ක් සහ බෙන් ස්ටෝක් 34 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී හසන් අලි කඩුලු 3 ක් සහ ජුනයිඩ් ඛාන් කඩුලු 2 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 37 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අසාර් අලි 76 යි. ෆකාර් සමන් ලකුණු 57 ක් ලබාගත්තා.

බාබර් අසාම් නොදැවී 38 ක් ලබා ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමග පකිස්ථානය ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර හෙට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පකිස්ථානය සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  434 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  4,846 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,161 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,196 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,528 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,527 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  5,788 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,063 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,740 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  743 Downloads



Top 10 Commenters

Latest Comments

Top