Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
ජංගම දුරකතනය ජීවිත බිළිගන්නා මාරයෙක් වන හැටි වෛද්‍යවරයෙක් හෙළිකරයි - Video

- ජංගම දුරකතනය ජීවිත බිළිගන්නා මාරයෙක් වන හැටි වෛද්‍යවරයෙක් හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,434 Views
ජංගම දුරකතනය අද වනවිට ලෝකයේ ඇති සියලු විද්‍යුත් පහසුකම් එකට එකතු කළ අපූරු මෙවලමක්.

නමුත් මිනිසුන්ගේ වරදින් මේ අපූරු මෙවළම ජීවිත බිළිගන්නා මාරයෙක් බවට පත්වු සිදුවීම් කිහිපයක් පසුගිය දිනවලදී අපට අසන්නට ලැබුණා.

ලොව පුරා සීග්‍රයෙන් පැතිර ඇති සෙල්ෆි උන්මාදයේ ඛේදනීය සිදුවීම් කිහිපයක්ම පසුගියදා එක පෙළට වාර්තා වුණේ ශ්‍රී ලංකාවම කළඹවමින්.
 
මෙහි ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වුණේ පසුගිය ඉරිදා පස්වරුවේ කහව දුම්රිය ස්ථානය ආසන්නයේදී අලුත විවාහ වූ යුවළක් අනතුරට පත්වීමයි.
 
අනතුර සිදුවීමට මොහොතකට පෙර ලබාගත් සෙල්ෆි ඡායාරූපය මේ වනවිට සමාජ මාධ්‍යයේ කාගේත් කතාබහට ලක්වනවා.
 
දුම්රිය මාර්ගය අසල දුම්රියට අඩි කිහිපයක් පිටුපා ඔවුන් සෙල්ෆි ඡායාරූපය සදහා පෙනී සිටින අයුරු එහි දැක්වෙනවා.
 
අනතුරින් 26 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත් වූ අතර 20 හැවිරිදි තරුණිය තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.
 
මේ අතර සිංගප්පුරුවේ සිට දිවයිනට පැමිණි අනුරාධපුරයේ පදිංචි 24 හැවිරිදි ශෂී මධුෂංක රණවීර තම බාල සොහොයුරා සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේදී ජීවිතක්ෂයට පත්වුණේ ද සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  2,646 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  22,087 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  5,526 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,827 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  22,509 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  12,161 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,435 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  9,598 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  6,274 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  49,282 Downloads



Top 10 Commenters

Latest Comments

Top