Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
පොලිස් නිලධාරීන් වගකියන්න ඕන කියලා පොලීසිය ඇතුලෙම නොඑන ගමන් ගිය කොස්තාපල්වරිය - Video & Photos

- පොලිස් නිලධාරීන් වගකියන්න ඕන කියලා පොලීසිය ඇතුලෙම නොඑන ගමන් ගිය කොස්තාපල්වරිය - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,069 Views
ඉන්දියාවේ Jodhanහි පොලිස් ස්ථානයක සේවයේ නියුතු Amanpreet Kaur නමැති 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියක් මියගොස් තිබෙනවා.

ඇය එම පොලිස් ස්ථානය තුළම විදුලි පංකාවේ ගෙල වැලලාගෙන මියගොස් තිබුණත් මෙය ඝාතනයක් බව පවුලේ උදවිය පවසා ඇත.

කෙසේ වෙතත් රැකියා ස්ථානයේ පීඩනය දරාගන්න බැරි බවත්, තමන්ව විහිලුවකට අරන් හිරිහැර කරන්න රැකියා ස්ථානයේ අය පෙළඹිලා තිබෙන බවත්, මියයාමට පෙර ලිපියක් ලියා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මරණයට තමන්ගේ රැකියා ස්ථානයේ ඉන්න පොලිස් නිලධාරියෝ වගකියන්න ඕන කියලත් ඇය එම ලිපියේ සඳහන් කර ඇත් බව විදේස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම තමන්ගේ දියණිය, රැකියාවට ගිය දා ඉඳන් ගෙදර ඇවිත් හිතේ අමාරුවෙන් උන් බවත් ඇගේ මව පවසා තිබෙනවා.

අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  3,513 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  11,051 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  2,769 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  418 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  11,448 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  6,708 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  28,439 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  2,253 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,638 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,907 Downloads



Top 10 Commenters

Latest Comments

Top