Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
"කෝකියෙක් වෙන්න හීන දකින රෝස කැලෙන් ආ පුංචි කෙල්ල - සන්ජලි පතිරණ - Photos

- "කෝකියෙක් වෙන්න හීන දකින රෝස කැලෙන් ආ පුංචි කෙල්ල - සන්ජලි පතිරණ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,608 Views
"ආදරේ ගැන ඉදිරියේදී හිතනවා.."

"අවස්ථාවක් ලැබුණොත් භාර ගන්නවා.."

සන්ජලි පතිරණ මුලින්ම දකින්න ලැබෙන්නේ රෝස කැලේ චිත්‍රපටයෙන්.පසුව විටින් විට විවිධ නිර්මාණවලින් දකින්න ලැබෙනවා. ඇය ගැන මේ විදිහට සටහනක් පුවත්පතක සදහන් වෙලා තිබුණා.මේ ඒ ගැනයි.

ඉතින් කොහොමද සන්ජලී?
ගොඩක් හොඳින් ඉන්නවා.

මොනාද ඉතින් මේ දවස් වල කරන්නේ?
මේ දවස්වල නම් ඉගනීම් කටයුතු වලට වැඩි අවධානයක් දීලා තියෙන්නේ.

දැන් එතකොට සන්ජලිගේ වයස කීයද?
දැන් මට අවුරුදු 19යි.

මොන අංශයෙන්ද දැන් සන්ජලී අධ්‍යාපන කටයුතු කරන්නේ?
මම දැනට  හොටෙල් මැනේජ්මන්ට් සම්බන්ඳව උපාධියක් හදාරනවා.

ඇයි සන්ජලී ඒ වගේ විෂයක් තෝර ගත්තේ?
මම ඒ ක්ෂේත්‍රයට වැඩි ඇල්මක් දක්වනවා.මොකද මම කැමති උයන පිහන දේවල් කරන්න. චෙෆ් කෙනෙක් වෙන්න තමා ගොඩක්ම කැමති.

එහෙනම් පුංචි සන්ජලීට දැන් හොදට උයන්න පුළුවන්?
ඔව් කෑම හදන්න පුළුවන්.එ වගේම රසයි කියල හිතෙනවා.ඒ නිසා හිතෙනවා ඒ පැත්තෙන් ඉස්සරහට යන්න.ඒ දෙයට උදව්වක් වෙයි කියල තමා මේ උපාධිය කරන්න පටන් ගත්තේ.

එතකොට කොහොමද රංගනයට යොමු වෙන්නේ?
රඟපාන්න නම් මට අවස්ථාව හම්බවුණේ පුංචි කාලේ. මට අවුරුදු පහක් වගේ වෙද්දි රෝස කැලේ චිත්‍රපටියේ රගපාන්න අවස්ථාවක් ලැබුනා.ඒකෙන් පස්සේ තමයි ඉතින් රඟපෑමට දිගටම අවස්ථාව ලැබුණේ.

මේ කාලේ වැඩිය දකින්න නැත්තේ?
මං වැඩි අවධානයක්  රංඟනයට යොමු කරේ නැත්තේ අධ්‍යාපන කටයුතු නිසා තමයි.නමුත් ඉඳල හිටල වගේ ෆොටෝ සූට්,මියුසික් වීඩියෝවලට නම් පෙනී සිටිනවා.ඒ ඇරෙන්න ඉතින් ලොකුවට සම්බන්ධ වෙන්නේ නැහැ.

එතකොට ආයෙත් රඟපාන්න ආරාධනාවක් ආවොත් භාර ගන්නවද?
ආරාධනා නම් එහෙම ලැබිලා නැහැ.නමුත් මට ගැලපෙන චරිතෙකට ආරාධනා හම්බවුනොත් හිතල බලනවා.ඊට අමතරව ටෙලිඩ‍්‍රාමා වලට නම් සම්බඳ වෙන්නේ නැහැ කියල හිතන් හිටියා.නමුත් හොද දෙයක් ලැබුනොත් කැමැත්තෙන් දායක වෙනවා.

මොන වගේ චරිතයක් ලැබුනොත්ද සන්ජලී කැමති?
මන් ආසයි ගොලූ චරිතයක් කරන්න.

සන්ජලි හරිම කටකාර කෙනෙක් කියන්නේ ඇත්තද?
ඔව් ඉතින් ටිකක් කටකාරයි.මන් කැමතීයි හැමෝම එක්ක සතුටෙන් ඉන්න.

රඟපාද්දි හම්බවුණ යාලූවෝ තාමත් ඉන්නවද ?
ඔව්.මන් එක්ක පරිස්ථා, ශනුද්‍රි තමයි චූටි කාලේ ඉඳන්ම හිටියේ.ඒ අය තාමත් මගේ හොඳම යාලූවෝ.ඒ වගේම කැම්පස් එකෙත් ඉතින් ගොඩක් දෙනා මගේ යාලූවෝ.

කොහොමද සන්ජලීගේ ගෙදරින් ලැබෙන සහාය?
මට අම්ම,තාත්තා අක්කි තමා ඉන්නේ.තාත්ති නම් විදේශගත වෙලා ඉන්නේ.ගොඩක්ම අම්ම තමා මගේ හැමදේටම පස්සෙන් ඉඳන් උදවු කරන්නේ.පුංචි කාලේ ඉඳන්ම එහෙමයි.තාත්තත් ලංකාවේ නැති වුණත් හැමදේම හොයලා බලනවා.

දැන් ඉතින් තරුණ වයසේ නිසා ආදරයක් ගැන හිතලද තියෙන්නේ?
ඒක ගැන විශේෂයෙන් හිතලා නැහැ.ඒක ඉතින් ඉදිරියේදි බලමු.

ඉදිරි වැඩ කටයුතු කොහොමද?
අධ්‍යාපන වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න තමා විශේෂ අවධානය දීල තියෙන්නේ.රංගනයට අවස්ථාවක් හම්බුනොත් හිතල බලලා බාරගන්නවා.ඒ වගේම පිටරට ගිහින් උසස් අධ්‍යපනයේ නිරතවෙන්නත් බලාපොරොත්තුවක් තියනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  9,133 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,128 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,603 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,279 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,199 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,848 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,985 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,595 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  852 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,349 Downloads



Top 10 Commenters

Latest Comments

Top