Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
Update ලන්ඩනයේ ගොඩනැගිලි ගැන විශේෂ පරීක්ෂණයක් - ගිනිගත් ගොඩනැගිල්ලේ නොදුටු ඡායාරූප මෙන්න - Photos

- Update ලන්ඩනයේ ගොඩනැගිලි ගැන විශේෂ පරීක්ෂණයක් - ගිනිගත් ගොඩනැගිල්ලේ නොදුටු ඡායාරූප මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,137 Views
ලන්ඩනයේ ඇති සියලූ ගොඩනැගිලිවල නඩත්තු කටයුතු සහ පවතින ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන බව එහි නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අද උදෑසන බටහිර ලන්ඩනයේ නොටින්හිල් - කෙන්සින්ටන් ප්‍රදේශයේ පිහිටි මහල් 24 කින් යුත් ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ හට ගත් ගින්න හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ගින්න හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 50 ඉක්මවා ඇති අතර මියගිය සංඛ්‍යාව මෙතෙක් තහවුරු කර නැහැ.

කෙසේ වෙතත්, මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් පිරිසක් සිටින බව ද සදහන්.

------------------------------------
Update ලන්ඩන් ගොඩනැගිල්ලේ ගින්නෙන් ශ්‍රී ලාංකිකයින්ට හානියක් නැහැ - Live Video & Photos

බටහිර ලන්ඩනයේ මහල් 27ක ගොඩනැගිල්ලක හට ගත් ගින්නට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු හානියක් සිදුව නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සත්‍යා රොද්‍රිගු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ගින්නට හසුවූ ගොඩනැගිල්ලේ ශ්‍රී ලාංකිකයින් සිටින බවට මේ වනතෙක් වාර්තා වී නොමැති බවයි.

ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද අලුයම හට ගත් මෙම ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර, එහි නිවාස 120 ක් පමණ පිහිටා තිබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

ගොඩනැගිල්ල ගිනිගැනීම සිදුවන අවස්ථාවේ සජීවී දර්ශන.



------------------------------------
Update මහල් ගොඩනැගිල්ලේ ගින්නෙන් තුවාල ලැබූ 20 දෙනෙකු රෝහල් ගත කරයි - Video

බටහිර ලන්ඩනයේ මහල් 27ක ගොඩනැගිල්ලක හට ගත් ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

අද අලුයම හට ගත් මෙම ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර, එහි නිවාස 120 ක් පමණ පිහිටා තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගින්නෙන් පසු ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානම හේතුවෙන් ඒ අවට සිටින පිරිස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පසුවනවා.

ගොඩනැගිල්ලෙහි 10 වන මහලේ මෙම ගින්න හට ගන්නට ඇති බවටයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ්.

ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 40ක් සහ භටයින් 200ක් යොදවා තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ල 1970 වසරේ ඉදිකර ඇති බව සඳහන්.

ගොඩනැගිල්ල ගිනිගැනීම සිදුවන අයුරු සජීවී දර්ශන පහතින්.



 

---------------------------------------------------------
ලන්ඩනයේ මහල්  24 ක ගොඩනැගිල්ලක් ගිනී ගනී - Video & Photos

බටහිර ලන්ඩනයේ මහල් 24කින් සමන්විත ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 200ක් යොදවා ඇති බවයි.

එහි දර්ශන පහතින්.


 


Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,335 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,689 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,189 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  445 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,462 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,695 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,675 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,063 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,300 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,250 Downloads



Top 10 Commenters

Latest Comments

Top