Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
තම පුතුගේ හදිසි වියෝව දරාගත නොහැකිව මවද අවසන් ගමන් ගිහින් - Video

- තම පුතුගේ හදිසි වියෝව දරාගත නොහැකිව මවද අවසන් ගමන් ගිහින් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,984 Views
දෙදෙනාගේම අවසන් කටයකු ඥාතීන්ගේ මැදිහත්වීමෙන්....

තම පුතුගේ වියෝව දරාගැනීමට නොහැකිව මවක් මියයාමේ පුවතක් බලංගොඩ අලුත්නුවර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

දෙදෙනාගේම අවසන් කටයුතු සිදුකෙරුණේ ඥාතීන්ගේ මැදිහත්වීමෙන්.

හදිසියේ මියගිය ජයන්ත ප්‍රේමකුමාර තම මව සමග ජීවත් වූයේ මෙම නිවසේයි.

වෘත්තියෙන් ගුරුවරයෙකු වූ ඔහු පසුගියදා ගෙල වැලලාගෙන මියගොස් තිබුණේ, තමන් වසර ගණනාවක් තිස්සේ බලාගත් මව තනිකරමින්.

අවිවාහකයෙකු වූ 54 හැවිරිදි ප්‍රේමකුමාරගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලා ද වැඩම කළේ තනි වූ මවට අනුශාසනා කිරීමේ අරමුණින්.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  3,502 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  11,022 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  2,766 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  418 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  11,437 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  6,708 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  28,426 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  2,252 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,636 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,906 Downloads



Top 10 Commenters

Latest Comments

Top