Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
මදුසංඛගේ උසස් පෙළ සිහිනය බොඳ කළ අභිරහස් මරණය

- මදුසංඛගේ උසස් පෙළ සිහිනය බොඳ කළ අභිරහස් මරණයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,668 Views
පාඩම් කරමින් සිට තම පියා සමඟ නින්දට ගිය උසස් පෙළ සිසුවෙකු උදෑසන වනවිට අභිරහස් ලෙසින් මියගොස් සිටි සංවේදී පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි මදුසංඛ නමැති 19 හැවිරිදි සිසුවෙක්.


ඔහු වැල්ලව මධ්‍ය මහා විදුහලේ උසස්‌ පෙළ හදාරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම වූ දිනට පෙරදින රාත්‍රියේ විභාගය සඳහා මෙම සිසුවා පාඩම් කරමින් සිට තිබෙනවා.

අනතුරුවයි ඔහු තම පියා සමඟ නින්දට ගොස් ඇත්තේ.

පසුදින අලුයම වනවිට තම දරුවාගේ සිරුර සීතල වී තිබීම හේතුවෙන් පියා විසින් තම දරුවා කඩිනමින් රෝහල්ගතකිරීමට පියවරගෙන තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ ඒ වනවිටත් සිසුවා මියගොස් සිට ඇති බවයි.

මේ අතර සිසුවා යහපත් සෞඛ්‍ය තත්වයකින් යුතුව සිටි අයෙකු බවටයි හෙළිවී ඇත්තේ.

අදාළ මරණයට හේතුව මේ වනතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  154 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  38 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  4,249 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  3,699 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  3,264 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  21,063 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,340 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  4,638 Downloads

Aadare Gena - Supun Chalinda
Aadare Gena
Supun Chalinda
⤵  3,389 Downloads

Pemwanthiye - Ranjith Thilakarathna
Pemwanthiye
Ranjith Thilakarathna
⤵  2,517 Downloads



Top 10 Commenters

Latest Comments

Top