මාධ්‍ය නව්‍ය කරණයේ ප්‍රමුඛයා වන හිරුගේ මීළඟ දැවැන්ත අත්දැකීම වන "HIRU GOLDEN FILM AWARDS" පළමු වෙඩි මුරය පසුගියදා කොළඹ කිංස්බරි හෝටයේදී පැවති සුපිරි සුහද හමුවකින් ඇරඹුනා. ශ්‍රී ලාංකේය සිනමා සම්මාන අත්දැකම ජාත්‍යාන්තර මට්ටමට ගෙන යන මෙම සුපිරි සිනමා සම්මාන උළෙල පිළිබඳ ඊට අදාළ සියළුම ප්‍රවීන චිත්‍රපට නිශ්පාදක වරුන් හා අධ්‍යක්ෂකවරුන් දැනුවත් කිරීම සඳහා මෙම සුහද හමුව සංවිධාන වුනා. ඉන් පසුව මෙම සුපිරි සම්මාන රාත්‍රිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සුවිශේෂී මාධ්‍ය හමුවද ඊයේ (29)කොළඹ කිංස්බරි හෝටයේදීම පැවැත්වූවා. මේ සඳහා දිවයිනේ ප්‍රවීන ජනමාධ්‍යෙව්දීන් රැසක් සහභාගී වුන අතර ජාත්‍යන්තර සිනමා සම්මාන රාත්‍රියක සුපිරි අත්දැකිම සංවිධාන වන අයුරු ඔවුන්ව දැනුවත් කෙරුණා.
"HIRU GOLDEN FILM AWARDS" උදෙසාම වෙන්වුනු වෙබ් අඩෙවිය ද මේ අවස්ථාවේදී එළි දැක්වුනා.
www.hirugoldenfilmawards.lk යන වෙබ් අඩෙවියෙන් එයට පිවිසිය හැකියි.
Pix by Upul Nishantha