Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
04
ගණිකාවන්ගේ ඇසුර සොයා ගිය සැමියා නිසා පීඩා විඳිමින් ජීවිතය විඳවන තරුණියකගේ කථාව - Video

- ගණිකාවන්ගේ ඇසුර සොයා ගිය සැමියා නිසා පීඩා විඳිමින් ජීවිතය විඳවන තරුණියකගේ කථාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

117,105 Views
"හම්බ කරපු සල්ලිවත් දුන්නේ නෑ"...

"බීලා ඇවිත් හරියට ගහනවා.. දරුවත් මගේ නෙමෙයි කියනවා"...

අපේ ජීවිත කතාවේ නොයෙකුත් චරිත අපට හමුවෙනවා. ඒ හැමකෙනෙකුටම උරුම වුණු කඳුළු කතාවක් ති‍යෙනවා. ඒ අතරින් අප මෙවර තෝරගත්තේ පුෂ්පාගේ කඳුළු කතාවයි.

පාසල් විභායේ ප්‍රතිපල පැමිණීමට පෙර චාරිකාවක් ගොස් ආරම්භ වූ පුෂ්පාගේ ආදර සම්බන්ධතාවය විවාහය දක්වා දුර දිග යාමට වැඩි කලක් ගතවූයේ නැහැ.

පසුව ආර්ථික අපහසුතා මැද ජීවිතය ගෙන ගිය පුෂ්පාට දරුවෙකුද ලැබෙනවා.

දරුවා ලැබීමට පෙර තම ස්වාමියාට වෙනත් ස්ත්‍රී සම්බන්ධතා රැසක් තිබුණු බවට ඇයට පසුව දැනගන්නට ලැබෙන අතර තම සැමියාගෙන් නොයෙකුත් වද හිංසා කරදර වෙන්නටද පටන් ගන්නවා.

සැමියා කුලී වැඩ කර හම්බ කරන මුදලක්වත් ඇයට දෙන්නේ නැහැ . ඒ අතර උපන් දරුවද තමාගේ නොවන බව සැමියා පවසනවා.

ඔහු ගණිකාවක් සමග බොහෝ කලක් එකට ජීවත් වී ටික දවසකින් මොහු හදිසියේ රෝගා තුරු වෙනවා. පසුව රෝහල් ගත කර පසු ඇයට දැනගන්නට ලැබෙන්නේ ඒඩ්ස් රෝගය සැමියාට වැළදී ඇති බවයි. ඇයටත් HIV වැළදී ඇති බව පසුව දැනගන්නට  ලැබෙනවා.
 
සැමියා මිය යාමෙන් පසු දරුවන් තිදෙනෙකු සමඟ තනිවන පුෂ්පාගේ කඳුලු කතාව පහතින් බලන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  3,518 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  11,074 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  2,771 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  418 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  11,456 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  6,712 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  28,461 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  2,255 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,639 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,908 Downloads



Top 10 Commenters

Latest Comments

Top