Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
03
හෘද රෝගයට සුවය ගෙන දෙන මැන්ගුස්

- හෘද රෝගයට සුවය ගෙන දෙන මැන්ගුස්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,399 Views
අපි මැන්ගුස් කෑවට කවදාවත් ඒ පළතුර කොයිතරම් ගුණද කියලා දන්නේ නැහැනේ. ඔබ නොදන්නවා වුණාට මැන්ගුස් ග්‍රෑම් 100ක ශරීරයට අවශ්‍යයම පෝෂණ පදාර්ථ විශාල ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙනවා.

මැන්ගුස්වල ඇති පෝෂණ ප්‍රමාණයන් - කැලරි 63, සෝඩියම්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, සින්ක්, මැග්නීසියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ආහාර තන්තු, විටමින් C, විටමින් B, විටමින් E

මැන්ගුස්වලින් සුවය ලැබෙන ලෙඩරෝග

මැන්ගුස් රෝග රැසකට සුවය ගෙන දෙන පළතුරකි. මෙමගින් හෘද රෝග, අධික රැධිර පීඩනය පාලනය කරනවා. මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණයත් අන්තර්ගතයි.

පිළිකා නාශකයක් ලෙස ක්‍රියා කරයි. අසාත්මිකතා වළක්වයි. ප්‍රදාහ නාශකයක් ලෙස ක්‍රියා කරයි. විෂබීජ නාශකයකි. මානසික රෝග පාලනය කරයි. ක්ෂය රෝගයටත් හොඳයි. දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. උදරයේ ඇතිවන රෝග සඳහා ඉතා හොඳයි.

එපමණක් විතරක් නොවෙයි මාසික ඔසප් වීම ඇතිවූ අවස්ථාවලදී ඇතිවන උදරයේ කැක්කුම පාලනය කිරීම සඳහා මැන්ගුස් මුල් කසාය ලෙස භාවිතා කරන අතර අතීසාරය රෝගීන්ට සහ මුත්‍ර දැවිල්ල ඇති රෝගීන්ට මැන්ගුස් පොතු සහ කොළ කසාය ලෙස හදලා බොන්නත් දෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි අපට මැන්ගුස් ආහාරයට ගත්තාම අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන.

දැන් ඉතින් ඔයාලා දන්නවානේ මොනවගේ දේවල්වලට මැන්ගුස් හොඳයිද කියලා. ඒක නිසා මැන්ගුස් කනකොට මැන්ගුස්වල තිබෙන ගුණත් දැනගෙනම කන්න. ඒ විතරක් නෙමෙයි, තවත් කෙනෙකුටත් ඔබ දන්නා දේ කියලා දෙන්න.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,324 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,297 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,379 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,344 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,573 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,188 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,093 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,891 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,160 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top