පිරිමියෙක් හැමවේලාවකදීම තමන්ට සහකාරියක් තෝරා ගැනීමේදී ගැහැණියකගෙන් බලාපොරොත්තුවන දේවල් ගොඩක් තියෙනවා. ඔහු කැමති වෙන්නේ හැම අතකින්ම ඔහුට ගැලපෙන කෙනෙක් තමන්ගේ ජීවන සහකාරිය කරගැනීමටයි. කාන්තාවකගේ රූප ස්වභාවයෙන් ඔබ්බට ගිය පිරිමි හොයන කාන්තාවකගේ ගතිගුණ කිහිපයක් ගැනයි මේ ලිපියෙන් කියවෙන්නේ.
- කාන්තාවකගේ සුන්දර සිනහව
- ඔහු කරන විහිළු හඳුනන හා ඒවාට කැමති වීම
- නිතරම ඔහු කරන කටයුතුවලට සුභ පැතීම හා ඒවාට උදව් කිරිම
- කාන්තාවක් වුවද දුර්වල කෙනෙක් ලෙස නොසිටීම
- ඇයගේ කරුණාවන්ත භාවය
- ඇය ආදරණිය හාදු ලබා දෙන කෙනෙක් වීම
- ඇය ඔහුත් සමග නිදාගන්න විට නිරුවත්ව නිදාගැනීම.
- ඇය බොහොම සියුම් සුවදක් සහිත සුවද විලවුන් වර්ගයක් භාවිතා කිරීම
- ඇය ඔහුට ආදරේ බව නිතරම ප්රකාශ කිරීම
- ඇය ඔහු අතින් සිදුවෙන වැරදි වලට සමාව ලබාදීම
- ඇය ලස්සන ඇදුම් පැළදුම් භාවිතා කිරීම
- ඇය බුද්ධිමත් කෙනෙක් වීම
- අසාර්ථක වුන වේලාවන්හිදී ඔහුට ශක්තියක් වීම
- නිතරම ඔහුව මතක් කිරීම
- ඇය හැම දෙයක් ගැනම ධනාත්මකව සිතන කෙනෙක් වීම
- ඇය ඔහුට වගේම අනෙක් අයටත් ගරු කරන කෙනෙක් වීම
- ඇය අන් අය ගැන වගේම ඇය ගැනත් සිතන කෙනෙක් වීම
- ඇය අලුත් දේවල් අත්හදා බලන කෙනෙක් වීම
- විවිධ කලාවන්ට හැකියාවක් තියන කෙනෙක් වීම
- ඇය අවංක කෙනෙක් වීම සහ ඔහුට ඇයව විස්වාස කල හැකිවීම
- ඇය පටු ලෙස නොසිතන අනාගතය ගැන සිහින දකින කෙනෙක් වීම
- ඇය අතින්ම සිදුවන අතපසුවීම් වලට ඇයටම සිනාසිය හැකිවීම
- ඇය කුඩා දරුවන්ට ආදරය කිරීම
- ඇයට හොදින් කෑම පිසීමේ හැකියාවක් නැති වුනත් ඔබ වෙනුවෙන් කෑම සකස් කරන්න උත්සහ කිරීම
- ඇයට නිරෝගී කෙස් කලබක් හිමිවීම
- හොදින් ඇහුන්කම් දෙන කෙනෙක් වීම
- ඔහුට උදවු කරමින් නිතරම ඔහු සමගම සිටින කෙනෙක් වීම
- ඔහුගේ පවුලේ අයට ඇය ගරු කිරීම
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -