අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ අයට පිහටක් වන්නට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඉදිරිපත් වන ආකාරය ගැන බොහෝ දෙනාගේ කතාබහට හේතුවී තිබෙනවා.
අමාත්‍යවරයෙකු වුවද සරමක් හැඳ ඔහු ආපදාවට ලක්වූවන් සිටින ස්ථාන වෙත ගොස් මළ සිරුරු පවා රෝහල් වෙත ගෙන යන ආකාරය දැකගන්නට ලැබුණා.
එමෙන්ම ඔහුගේ සේවය අගය කරමින් සමාජ ජාල වෙබ් අඩවිවලද බොහෝ දෙනා ඔහුට ප්‍රසාදය පළකර තිබුණා.