ඕෂධී හේවාමද්දුම මේ දිනවල ඉන්නේ යුරෝපයේ. එහේ මේ දිනවල ලෝක විවාහක රූ රැජිණ තරගය පැවැත්වෙනවා. ඕෂධී එයට සම්බන්ධ වෙනවා. අද එහි දෙවැනි දිනයයි. අද දින බිකිණි ඇදීමේ තරඟයට ඕෂදධි මුහුණදුන්නා
විදෙස්ගතවෙන්න කළින් ඕෂධී හිරු ගොසිප්වෙත කිවුවා බිකිණි ඇඳීමේ ඉසවුවට සම්බන්ධවෙනවද නැද්ද කියලා හිතලා නැහැ කියලා..
එහෙම කියපු ඕෂධි බිකිණි ඇඳලා ගනිපු ඡායාරූප කීපයක් ඇගේ මුහුණු පොතට මෙසේ එකතු කරලා තිබුණා...