ඉෂාරා සඳමිණි කියන්නේ පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පිණියක්.
ඇය 2015 වර්ෂයේ විවාහ වුණේ නීතිඥ වගේම රංගන ශිල්පියෙකු වූ අනුර පතිරණ එක්කයි.
මේ දෙන්නගේ දෙවන විවාහ සංවත්සරය පසුගියදා සමරලා තිබුණා.
මේ දවස්වල ඉෂාරා වගේම අනුර කාර්ය බහුල නිසා හැමෝටම කියලා විවාහ සංවත්සරය සමරන එක කල් දැම්මා කියලයි හිරු ගොසිප් වෙත අනුර කිව්වේ.