Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
කාන්තාවන්ගේ මුහුණේ හැඩයෙන් කියවෙන රහස් මෙන්න

- කාන්තාවන්ගේ මුහුණේ හැඩයෙන් කියවෙන රහස් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,159 Views
මනසත් සිරුරත් අතර ඇති භෞතික හා ආධ්‍යාත්මික සබදතාවයන් පදනම් කරගෙන ගොඩ නැගිලා තියන දෙයක් තමයි මේ දේහ ලක්ෂණ විද්‍යාව කියන්නේ. දේහ ලක්ෂණ විද්‍යාවට අනුව කාන්තාවන්ගේ මුහුණේ හැඩයෙන් කියවෙන නොයෙක් ගති ස්වභාවය ගැන මීට කලින් අහලා තියනවද...


1. උල් වු මුහුණක් සහිත වු ස්ත්‍රිහූ බොහෝ විට කෝප සහගත සිතුවිලිවලින් යුක්ත වුවෝ වෙති. දැඩි උත්සහයෙන් ජීවිතේ ගොඩනගා ගැනීමට සමත් වන මොවුන් තීක්ෂණ බුද්ධිය මෙහෙයවා කෙසේ හෝ බලාපොරොත්තු ඉලක්කයන් කරා ලගාවෙති.

2. හතරැස් හැඩයේ මුහුණක් යුතුවූ ස්ත්‍රිය යුක්තිගරුක වු ද, අදහස් ප්‍රකාශකිරීමේ හැකියාවකින් යුක්ත වු ද, අන්‍යන්ගේ උපදෙස් ගරු කරන්නා සේ පෙන්වුවද තම අදහස්ම ක්‍රියාතමක කරන්නා වු ද කාන්තාවන් වේ. ගෙදර දොර වැඩකටයුතු ඉතා සැලසුම් සහගත ලෙස කිරීමට සමත්වේ. අද වැඩ හෙටට කල් නොතැබීම ඇයගේ සිරිතයි.

3. රවුම් හැඩයෙන් යුතු මුහුණක් පිහිටි ස්ත්‍රිය අධ්‍යාපනය ලැබුවේද, නොලැබුවේද සිය ජීවිත අත්දැකීමෙන් ආශ්‍රයෙන් ලද මනා වු ජීවිත පරිඥානය හෙතු කොට ගෙන ඉතා සාර්ථක ජීවිතයක් ගොඩ නගා ගන්නට සමත් වන්නීය. අන්‍යයන්ගේ සුහදතාවය දිනා ගැනීමට සමත් වේ. මනා පෞරුෂයකින් යුතුවූද, ගෞරවනීය වුද ස්වාමිපුරුෂයකු හා විවාහපත් වීමේ භාග‍යය ඇයට උරුම වන්නීය.

4. ත්‍රිකෝණාකාර වු මුහුණක් පිහිටි ස්ත්‍රය සියුම් තීක්ෂණ බුද්ධියකින් යුතු වුද, විද්‍යාත්මක ශිල්ප ශාස්ත්‍රයන්හී සහජ නිපුණතාවයක් සහිත වුද කාන්තාවක් වෙයි. ස්වොත්සහයෙන් දියුණුවීමේ අභිලාෂයද, හැකියාවද පිහිටන මොවුන් ප්‍රේම සබදතා ගොඩනගා ගන්නට ඉතා අඩු වයසෙදීම පෙලබේ.

5. දිගු හැඩයේ මුහුණක් යම් ස්ත්‍රියකට පිහිටියේද ඇය බෙහෙවින්ම ක්‍රියාකාරී ලෙස කටයුතු කරන්නියන් වෙයි. තමන්ගේ වැඩකටයුතු මෙන්ම අනුන්ගේ වැඩ කටයුතු වලටද උනන්දු වන්නීය. බොහෝ විට කරුණාවන්ත ගතිගුණ සහිත ඇය විවිධ ශිල්ප ශාස්ත්‍රයන්හි සමාජීය දැනුමෙන්ද පිරිපුන් වෙයි. සියුම් උපක්‍රම සහිත ඥානයක් පිහිටන බැවින් ප්‍රශ්න වලට පිලිතුරු සොයා ගැනීමට ඇය සුවිශේෂ දක්ෂතාවයක් දක්වයි.

6. එල්ලා හැලෙන්නාක් වැනි ස්වභාවයකින් යුකත වු මුහුණකින් යුතු ස්ත්‍රියක් වේ නම් ඇය සටකපට ගතිගුණ වලින්ද, උඩගු බවින්ද යුතුවේ. අන්‍යයන් හෙලා දකින්නට පෙලබෙන ඇ‍ය නිතර අන්‍යයන්ගේ අඩු ලුහුඩුකම්, නොදැනුවත්කම් හුවා දැක්වීමට උත්සහ කරයි. රහසින් වංචා සහගත කටයුතුවලට මෙන්ම අනියම් සබදතාවයන්ටද පෙලඹෙන්නේය.

7. කෘෂව ගිය මුහුණක් සහිත ස්ත්‍රිය සමාජශීලී ගතිගුණ අඩු වූ අන්‍යයන් කෙරෙහි ඊර්ෂ්‍යා සහගත සිතිවිලි මතුකරගන්නා වු කාන්තාවක් වේ. සෘණාත්මකව සිතන්නට පතන්නට යොමුවන ඇය බොහෝ කටයුතුවලදි සාර්ථකභාවයට පත්වන්නේ ඉතා කලාතුරකිනි.

8. ස්ත්‍රීයකට සාමාන්‍ය පමණට වඩා පුලුල් වු මුහුණක් පිහිටියේ නම් ඇය දැඩි සේ ආගම ධර්මයට ලැදි කෙනෙක් වේ. එමෙන්ම තමාට හිමි දේ නිසි පරිදි නොලබන ඇය පිටතින් සතුටින් සිටින බව පෙන්වුවද ඇතුලතින් වේදනා විදින්නියක් වේ.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  249 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,496 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,940 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  220 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  601 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,017 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  700 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,362 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  375 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,357 Downloads



Top 10 Commenters

Latest Comments

Top