Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
24
ලෙඩ ඇඳෙන් නැගිට, අසරණ වූ තරුණයෙකුගේ දිවි රැකදුන් අපේ කාලයේ ජීවකයාණෝ - Photos

- ලෙඩ ඇඳෙන් නැගිට, අසරණ වූ තරුණයෙකුගේ දිවි රැකදුන් අපේ කාලයේ ජීවකයාණෝ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views
වෛද්‍යවරුන් දෙවියන්ට සමාන කරන්නේ වෙදකමෙන් පණ අදින අයගේ රෝග පවා සුව කරන නිසයි.

ලංකාවේ  පුංචි දේටත් වෛද්‍යවරු වැඩවර්ජන කරන නිසා ඒ පැහැදීම කෙමෙන් ඉවත් වෙනවා.

හරි අපුරූ සටහනක් මුහුණත් පොතට එකතු වෙලා තිබුණා. පසුගියදා වෛද්‍යවරු වැඩවර්ජන කරද්දී වයස අවුරුදු 22ක තරුණයෙක් හදිස්සියේම දෙහිඅත්තකන්ඩිය  මුලික රෝහලට ඇතුළත් කරනවා.

අසාධ්‍ය තත්ත්වයේ පසු වුණු මේ තරුණයාට හදිසියේම ශල්‍යකර්මයක් සිදු කරන්න නියම කරනවා. ඒ තරුණයාට බඩවැල් ආශ්‍රිතව අවහිරතාවයක් නිසා.

නමුත් ශල්‍යකර්මය සිදු කරන වෛද්‍යවරවරයා එම දිනට දින දෙකකට පෙර එම රෝහලේම ඔහු නේවාසිකව ප්‍රතිකාර සදහා  රෝහල්ගත කරනවා.

ඒ බඩවැල් ආශ්‍රිත ආසාධනයකට ප්‍රතිකාර ලබන්න. එක පැත්තකින් වෛද්‍යවරු වැඩවර්ජන සිදු වෙද්දී රෝහල්ගත කළ තරුණයා අසරණ වෙනවා.

නමුත් ශල්‍ය  විශේෂඥ වෛද්‍ය උදයංග මදගොදහෙට්ටි මහතා ඔහුගේ රෝගී තත්ත්වය නොසිතා අර තරුණයාගේ ජීවිතය බේරාගන්න මැදිහත් වෙනවා.

වම් අතේ තිබෙන  කනියුලාවෙන් වේදනාව එද්දී ඔහු ඔහුගේ වේදනාව රෝගය පසකින් තබා  රෝගී ඇදෙන් නැගිට ශල්‍යාගාරයට යනවා. තරුණ රෝගියාව ශල්‍යකර්මයට සුදානම් කරනවා ඒ අතරතුර. මේ ශල්‍ය  විශේෂඥ වෛද්‍ය උදයංග මහතාට නිර්වින්දන වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහයෝගය දක්වනවා ශල්‍යකර්මය සිදු කරගන්න.

අඩු පහසුකම් යටතේ නමුත් සාර්ථක ශල්‍ය කර්මයකින් තරුණයාගේ ජීවිතය බේරෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top