Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
තරුණයන් තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන්ට ආකර්ෂණය වෙන්නේ ඇයි ?

- තරුණයන් තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන්ට ආකර්ෂණය වෙන්නේ ඇයි ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51,650 Views
තමන්ට වඩා වයසින් වැඩිමහළු කාන්තාවන් සමග සම්බන්ධතා ඇති කරගන්න දැන් කාලේ තරුණයන් තුල තිඛෙන්නේ විශාල උනන්දුවක්.

සරාගී පෙනුම
තරුණයන් ආකර්ෂණය වන්නේ වැඩිමහළු වුවත් තම තරුණ පෙනුම රැක ගෙන සිටින කාන්තාවන් වෙතයි. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කරවන්නක්.

පිරිමින්ට හරියටම අවශ්‍ය මොනවාදැයි ඔවුන් දැන සිටීම
මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ ලිංගිකත්වය හා බැඳුණු කටයුතු පිළිබඳව වැඩිමහල් කාන්තාවන් තුල පවතින දැනුමයි. මෙවන් අය සමග සම්බන්ධතා පවත්වන තරුණයන් තවමත් සිටින්නේ එවන් දේවල් පිලිබඳ ඉගෙන ගනිමින්. ඒ නිසා වැඩිමහළු කාන්තාවන් ඇසුරු කිරීමෙන් ලැඛෙන දැනුමට සහ අත්දැකීම්වලට ඔවුන් ප්‍රිය කරනවා.

පීඩනයක් නොමැති වීම
සාමාන්‍යයෙන් සම්බන්ධතාවකදී තරුණයෙක්ට විඳින්නට වෙන පීඩනය විශාලයි. මුදල් සොයාගැනීම, තම සහකාරියගේ අවශ්‍යතාවන් සපුරාලීම ආදී බොහෝ දෑ සාමාන්‍ය සම්බන්ධතාවක් තුලදී ඔහුට ඉටු කිරීමට සිදුවනවා. එහෙත් වැඩිමහළු කාන්තාවක ආශ්‍රය කිරීමේදී බොහෝ විට සිදු වන්නේ ඇය විසින් ඔහුට උදව් උපකාර කිරීමයි.

ලිංගිකත්වය පිලිබඳ අදහස් හුවමාරු කරගැනීම
වැඩිමහළු කාන්තාවක් සමග ලිංගිකත්වය පිලිබඳ ඕනෑම දෙයක් කතා බහ කිරීමට තරුණයෙකුට හැකියාව තිඛෙනවා. අත්දැකීම් කිසිවක් නැති තරුණියක් තුල පවතින ලැජ්ජාව, සබකෝලය සහ බිය මෙම කාන්තාවන් තුල නොමැති වීම එයට හේතුවයි.

ප්‍රශංසා ලැබීම
වැඩිමහළු කාන්තාවන් තමන් ආශ්‍රය කරන තරුණයන් කෙරෙහි දක්වන්නේ මෘදු සැලකිල්ලක්. සමවයසේ තරුණියක් හෝ වයසින් බාල තරුණියක් ආශ්‍රය කරනවාට වඩා එය නවමු අත්දැකීමක්.

ලිංගික අත්දැකීම් ලබා ගැනීම
ලිංගිකත්වය පිලිබඳ මෙම කාන්තාවන්ට පෙර ලබාගත් අත්දැකීම් තිඛෙනවා. බරපතල දේවල් පිලිබඳ නොසිතා තරුණයෙක් සමග ලිංගික අත්දැකීම්වලින් ඇය විනෝදවනවා මෙන්ම ඒ තරුණයාටත් එයින් විනෝදයක් ලැඛෙනවා.

බරපතල දේවල් පිලිබඳ නොසිතීම
ජීවිතය පිලිබඳ ඇති අත්දැකීම් නිසාම වැඩිමහළු කාන්තාවන් තමන්ගේ සම්බන්ධතා දෙස වඩා යතාර්ථවාදීව බැලීමට හුරු වී සිටිනවා. ඒ නිසා තරුණයෙක් සමග ඕනෑවට වැඩි මානසික සම්බන්ධතා ගොඩ නගා ගන්නේ නැතිව සම්බන්ධතාවක් ගෙන යන්නේ කෙසේදැයි ඔවුන් හරියටම දැන සිටිනවා.

ආත්ම විශ්වාසය
නව යොවුන් තරුණියකට වඩා වැඩිමහළු කාන්තාවක් සතුව තිඛෙන ආත්ම විශ්වාසයට තරුණයන් ප්‍රිය කරනවා. එම ආත්ම විශ්වාසය කාන්තාවන්ට ලැඛෙන්නේ ඔවුන්ගේ ජීවන අත්දැකීම්වලිනුයි.



-උපුටාගැනීම අන්තර්ජාලයෙනි-
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,974 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,341 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,344 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,503 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,578 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,026 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,588 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,947 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top