Inge de Bruijn කියන්නේ නෙදර්ලන්තයේ ජිවත් වෙන හිටපු ලෝක පිහිණුම් ශුරියක්. ඇය මේ දවස්වල හරි අපූරු වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්න නිසා කා අතරත් කතා බහට ලක් වෙන චරිතයක් වෙලා. 43 හැවිරිදි ඇයට තවම පෙම්වතෙක් නැහැ.
love island Dutch reality TV show කියන්නේ සහකරුවෙක් සහකාරිණියක් හොයා ගන්න ආරම්භ කළ රියැලිටි වැඩසටහනක්. මේ වැඩසටහනට ඇයත් සම්බන්ධ වෙනවා. ඇය කැමතිම සහකරුවා සොයාගෙන. ඔහුත් එක්ක තමයි ඇය තරගය පුරාවටම තරග කරන්නේ.
මේ වැඩසටහනේදී තරගකරුවන් නිරුවතින් සියලුම තරගවලට සම්බන්ධ වෙන්න ඕන. ඇය එයට කැමැත්තෙන්ම සම්බන්ධ වෙන්නේ වයස අවුරුදු 43 ක් නමුත් තවම විවාහ වීමට සුදුසු සහකරුවෙක් හොයා ගන්න බැරි වුණු නිසයි.