Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
අපේ රට උඩින් දෝහා බලා ගිය ගුවන් යානයකට ඊයේ රෑ වෙච්ච වැඩේ

- අපේ රට උඩින් දෝහා බලා ගිය ගුවන් යානයකට ඊයේ රෑ වෙච්ච වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49,686 Views
තායිලන්තයේ සිට දෝහා බලා යමින් සිටි ගුවන් යානයක් තුල ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම ගුවන් යානය ඊයේ කටුනායක ගුවන්තොටුපළට ගොඩබස්වා තිබෙනවා.

එම ගුවන් යානය ඊයේ රාත්‍රි 8.27 ට කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබැස්වූ බවයි වාර්තා වන්නේ.

යානය කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන යානයක් නොවන බවත් එය ශ්‍රි ලංකාවට ඉහළ අහසේ ගමන් ගනිමින් තිබියදි ඇතිවූ මේ තත්ත්වය හේතුවෙන් එහි ගුවන් නියමුවා වහාම කටුනායක ගුවන් තොටුපළ වෙත සුරක්ෂිතව ගොඩබැස්සවීමට පියවර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
 

කෙසේ වෙතත් කටුනායක ගුවන්තොටුපළ තුල හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ගිනි නිවන රථ, රෝගීන් ප්‍රවාහනයට අවශ්‍ය ගිලන් රථ ආදියද සූදානම් කර තිබුණා.

පසුව යානයේ මගීන් පිටතට ගෙන තිබූ අතර යානයේ දෝෂයට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ ගුවන් යානයේ මගීන් 208 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු සිට තිබුණා.

මේ වන විටත් ඉන් මගීන් 40 දෙනෙකු පමණ වෙනත් ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වනවා.
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  1,765 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  6,714 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,410 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  36,725 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  8,215 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,177 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  36,823 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,995 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  6,884 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,654 Downloads



Top 10 Commenters

Latest Comments

Top