Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
පොලිස් රළහාමිව දොරේ එල්ලගෙන නොනවත්වා ගිය කාර් එක කන්ටේනරයක හැපුණු හැටි - Video

- පොලිස් රළහාමිව දොරේ එල්ලගෙන නොනවත්වා ගිය කාර් එක කන්ටේනරයක හැපුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,738 Views
කොල්ල කල්ලියක් ගමන්ගත් වාහනයක්...
පොලිස් නිලධාරියා රෝහලේ.. 4 ක් මාට්ටු...

හබරණ - වටරවුම් මාර්ගයේ පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් නතර කිරීමට ගිය පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද අලූයම අදාළ මෝටර් රථය පොළොන්නරුවේ සිට ත්‍රිකුණාමලය දෙසට ගමන් කරමින් තිබියදී හබරණ මාර්ග බාධකය අසළ නතර කරන ලෙසට දැනුම්දී තිබෙනවා.

පසුව මෝටර් රථය පලා යාමට උත්සාහ කිරීමේදී එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු එහි පිටුපස දොරෙහි එල්ලී ඇති බව සඳහන්.

මෝටර් රථයේ රියදුරු පොලිස් නිලධාරියා සමග මෝටර් රථය අසළ තිබූ තාප්පයක සහ කන්ටේනරයක හප්පා ඇති අතර, එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වනවිට පොළොන්නරුව දිස්ත්‍රික් රෝහලේ 18 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි පුද්ගලයින් පස්දෙනා පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ මෝටර් රථයේ පසුගිය 17 වනදා කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පිරිසක් ගමන් ගෙන ඇති අතර, පලාගිය සැකකරුවන් පස්දෙනාගෙන් සිව්දෙනෙකු මේ වනවිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  717 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  82 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  2,578 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  1,296 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  2,477 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,009 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,815 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  533 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  6,098 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,638 Downloads



Top 10 Commenters

Latest Comments

Top