Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
නිව්යෝර්ක් නගරයේදී 23ක් හප්පලා හිටපු හමුදා සෙබළෙක් කරපු වැඩේ - Video & Photos

- නිව්යෝර්ක් නගරයේදී 23ක් හප්පලා හිටපු හමුදා සෙබළෙක් කරපු වැඩේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,114 Views
නිව්යෝර්ක් නගරයේ Times Square අසල සිදුවූ කාර් රථ අනතුරකින් 23 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

මෙම අනතුර සිදු කර ඇත්තේ බීමත්ව සිටි Richard Rojas නමැති හිටපු හමුදා සෙබළෙකුයි. ඔහු 26 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහුට පෙනීමේ දුර්වලතාවයක් තිබෙන බවත් පැවසෙනවා.

කෙසේ වෙතත් ඔහු පාරේ විරුද්ද දිශාවෙන් කාරය ධාවනය කර තිබෙන අතර එම අවස්ථාවේ ඔහු මරිජුවානා නමැති මත්ද්‍රවය ගෙන සිටි බවද අනාවරණය වී තිබෙනවා.

එරට පොලීසිය පැමිණ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේද ඔහුගේ සිහිය විකල්වී තිබුණු බවත් ඔහු පොලීසිය සමගද රණ්ඩු වී ඇති බවත් විදෙස් මාධ්‍යවල සඳහන්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පොලීසියට පවසා තිබෙන්නේ "මට එයාලව මරන්න ඕන වුණා" යනුවෙනුයි. තවද ඔහුට වෙඩි තැබුවේ නැත්තේ ඇයි කියලත් ඔහු අසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරින් 18 හැවිරිදි Alyssa Elsman නමැති තරුණියක් මියගොස් ඇති අතර තවත් හතර දෙනෙකුට බරපතල බවද පැවසෙනවා.

අදාළ සිදුවීමේ වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  517 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,449 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  14,570 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,379 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  9,171 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  11,430 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,275 Downloads

Dese Kathawan - Sajith Madushanka
Dese Kathawan
Sajith Madushanka
⤵  18,942 Downloads

Oba Enawanam - Hasini Samuel ft Omee Ranasinghe
Oba Enawanam
Hasini Samuel ft Omee Ranasinghe
⤵  11,955 Downloads

Heena Dena Re Pura - Bonny Fernando
Heena Dena Re Pura
Bonny Fernando
⤵  3,196 Downloads



Top 10 Commenters

Latest Comments

Top