Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
නිවාඩුවක් ගත කරන්න ආපු සුරූපී ‘‘මෝලි“ ට ගුවන් තොටුපළේදී අත්වූ ඉරණම - Photos

- නිවාඩුවක් ගත කරන්න ආපු සුරූපී ‘‘මෝලි“ ට ගුවන් තොටුපළේදී අත්වූ ඉරණම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,530 Views
ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගැනීමට හවායි දූපතට පැමිණි තරුණියකට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සිදුවීම වී ඇත්තේ හවායි දූපතට අයත් Honolulu ගුවන් තොටුපලේදීයි.

26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික තරුණියක් වන Molly Hill තම පෙම්වතා ජීවත් වන හවායි දූපතට පැමිණ තිබුණේ දින 90 ක නිවාඩුවක් ගත කිරීමටයි.

කෙසේ වෙතත් එම ගුවන් තොටුපළෙන් පිටවන අවස්ථාවේදී එහි සිටි රේගු නිලධාරීන් කිහිප දෙනෙකු ඇයව කිසිම හේතුවක් නොමැතිව ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.

ඇය ගැන සැක සිතූ එම නිලධාරීන් තරුණියගේ බඩු බාහිරාදිය පරීක්ෂා කිරීමේදී ඇගේ දිනපොතක තිබූ සටහනක්ද දැක තිබෙනවා.

ඇය විසින් එහි ලියා ඇත්තේ දින 90ක ත්‍රාසජනක අත්දැකීමක් ලබාගැනීම සදහා හවායි බලා යන බවයි.

මේ සටහන ගැනත් සැක කළ නිලධාරීන් කිහිප දෙනෙකු ඇයව කාමරයකට රැගෙන ගොස් ඇයගේ ඇඳුම් ලිහා දමන ලෙසට බලපෑම් කර තිබෙනවා.

ඊට අකමැති වූ ඇයව එම නිලධාරීන් විසින් නිරුවත් කළ බවත් ඇය පවසනවා.

කෙසේ වෙතත් පසුව කිසිදු සාක්ෂියක් නොමැතිවම අදාල නිලධාරීන් විසින් ඇයව සිරගත කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,336 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,700 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,397 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,615 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,014 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,786 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,065 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,870 Downloads



Top 10 Commenters

Latest Comments

Top