Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
මාකඳුරේ මධූෂ් මෙහෙයවූ මත්ද්‍රව්‍ය කල්ලියේ වෙඩි උණ්ඩයට මැදිවූ සමාධි සදහටම නිහඬවෙයි - Video

- මාකඳුරේ මධූෂ් මෙහෙයවූ මත්ද්‍රව්‍ය කල්ලියේ වෙඩි උණ්ඩයට මැදිවූ සමාධි සදහටම නිහඬවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74,890 Views
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමට පිළියන්දල - මොරටුව පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි 11 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ සමාධි නමැති දැරියක් බවත් ඇය බොරැල්ල බාලිකා පාසලක ඉගෙනුම ලබමින් සිටි බවත් වාර්තාවනවා.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දැරිය අද (19) අලුයම 3.45 ට පමණ මියගිය බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පසුගිය 9 වනදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එක් පොලිස් නිලධාරියෙකු මියගිය අතර, පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් නිලධාරියෙකු තුවාල ලැබුවා.

එමෙන්ම වෙඩි තැබීමෙන් මියගිය දැරියගේ සහෝදරයන් දෙදෙනාද තුවාල ලබා රෝහල් ගතකර තිබුණා.

කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දැරිය ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවේ පසුගිය 17 වනදායි.

මාකඳුරේ මධූෂ් නමැති පාතාල නායකයා මෙහෙයවනු ලැබූ මත්ද්‍රව්‍ය කල්ලියක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටත් පසුව තොරතුරු වාර්තාවුණා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  361 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  573 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  630 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  542 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  2,520 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,705 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,499 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,331 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  56,292 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,371 Downloads



Top 10 Commenters

Latest Comments

Top