Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
කුරිරු ත්‍රස්තවාදය පරාජය කළ විජයග්‍රහණයේ සැමරුමට අදට වසර 8 යි - Video

- කුරිරු ත්‍රස්තවාදය පරාජය කළ විජයග්‍රහණයේ සැමරුමට අදට වසර 8 යි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,348 Views
2009 මැයි  18 කියන්නේ ශ්‍රී  ලංකාවේ මුළුමහත් ජනතාවම කිරිබත් කෑ දිනයක් කිව්වොත් හරි.

ඒ වගේම ඒ ඓතිහාසික දිනය ගැන ලෝකයේ බොහෝ රටවල් කතා බහට ලක් කළා.

ඒ වසර තිහකට අධික කාලයක් තිස්සේ මේ රටේ පැවති ත්‍රස්තවාදය පරදා ශ්‍රී ලංකාව කියන පුංචි දූපතට නිදහස ලැබුණු වගේම නිදහසේ ජිවත් වෙන්න වාතාවරණයක් ගොඩනැගුණු නිසයි.  ජීවිත පරිත්‍යාගයෙන් වසර තිහක් මුළුල්ලේ කළ යුධ මෙහෙවර මැයි 18 නන්දිකඩාල් කලපුවේදී ලොව මිලේච්ඡම ත්‍රස්තවාදි නායකයාගේ මරණයත් සමග අවසන් වුණා.

ශ්‍රී ලංකාව නමැති පුංචි රට තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන ජාතින් සියල්ල එකමුතුවෙන් ජිවත් වුණත්  අපේ රටේ  සහජීවනය වර්ෂ 1979 වෙද්දී වෙනස් වෙන්න පටන් ගත්තා.

එතැන් පටන් විවිධ අයුරින් යුධ ප්‍රකාශ දියත් වුණ නමුත් ජනතාවට නිදහසේ ජිවත් වෙන්න නොහැකි වුණේ බෝම්බ බිය හැම හදකටම දැනෙන්න පටන් ගත්තේ කොටි නායක ප්‍රභාකරන් නිසයි.

එනිසාම වීරෝධාර රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්ය, කැපවීමෙන්  ලැබූ මෙම යුධ ජයග්‍රහණයේ 08 වන සැමරුම අදට යෙදී තිබෙනවා මේ ඔවුන් වෙනුවෙන් දිගහැරෙන උපහාරයයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Heenayakda Me - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me
Ashan Fernando ft Dilki Uresha
⤵  262 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  1,703 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  307 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  7,007 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  5,248 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  21,765 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  1,875 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,388 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,458 Downloads

Dasa Kee Katha - Suranjith Pathmalal
Dasa Kee Katha
Suranjith Pathmalal
⤵  2,277 Downloads



Top 10 Commenters

Latest Comments

Top