Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
පොලිස් මෝටර් රථයකට පලෙයි ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් -Photos

- පොලිස් මෝටර් රථයකට පලෙයි ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් -PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,361 Views
පලෙයි අරසකේනි කච්චාරු ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් රැගත් මෝටර් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

 අද අලුයම කිසියම් පුද්ගලයකු එම පොලිස් රථයට වෙඩි තබා පළාගොස් තිබෙන බව සදහන්.

මෙම ප්‍රහාරයෙන්  මෙහි ගමන් කළ නිලධාරීන්ට කිසිදු හානියක් සිදුවී නැති බවත් වාර්තා වෙන අතර රාජකාරී කටයුත්තක් සඳහා පොලිස් මෝටර් රථය ධාවනය වන අවස්ථාවේ කච්චාරු ප්‍රදේශයේ කැලෑබද ස්ථානයකදී ඊට වෙඩි ප්‍රහාර 3 ක් එල්ලවී ඇති බවත් වාර්තා වෙනවා.

මෙම ප්‍රහාරයෙන් අනතුරුව යුධ හමුදාව සහ පොලිසිය එක්ව එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  569 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  962 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,633 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,743 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,009 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,338 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,415 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,336 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,669 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,442 Downloads



Top 10 Commenters

Latest Comments

Top